Knightfall (2017) [S01 : E10 ] Sinhala Subtitle

Published February 8th, 2018 by

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉඳපු Knightfall 1වෙනි කතා සමයෙ අවසාන කොටසත් අරගෙන ඔයගොල්ලො හමුවට ආවා.

ලැන්ඩ්රිට විරුද්ධව රජු විසින් සටනක් මෙහෙයවනව.මේ සටනෙ පුරෝගාමිය වෙන්නෙ ඉතින් ඩි නොගරේ.දී නෝගරේගෙ මොලේ නිසා රජුට බඳුනත් ලැබෙනවා.ඒත් රැජිණ රජුට පහරදීල “බඳුන”ත් අරගෙන ලැන්ඩ්රි ගාවට එනවා.
………………………………………………………………………………………….
…………………………………………………………………………………………………….
………………………………………………………………………………………………………………..
ඔහොම කියන්න ගියොත් කතාවෙන් වැඩක් නැතිවෙනව.අන්තිම කොටසනේ ඉතින්න්න්…..

කොහොමින් කොහොමහරි මේ කොටසෙදි ජෝන් රැජිණට ළමයෙක් ලැබෙනව.ඒ කියන්නෙ ලැන්ඩ්රි තාත්තා කෙනෙක්….
මේ කතාමාලාවෙ 1 වෙනි කතාසාමය  අවසන් වෙන්නෙ ප්‍රධාන චරිතයක වියෝවත් එක්ක…ඒ කවුරු වෙන්න ඇත්ද…..??????කතාව බලලම දැනගන්නකො ඒකත්.
ඔය විදිහට මේ කතාමාළාවෙ පලවෙනි කතා සාමය ඒ කියන්නෙ Season 1 එක අවසන් වෙනව.

මේ කාතාමාලාව කොච්චර රසවත්ව ගලාගෙන ගියාද කියල මෙතෙක් දවස් අපිත් එක්ක එකතුවෙලා හිටපු subzlk රසික රසිකාවියො හැමෝම දන්නවනෙ.
ඒ වගේම තවමත් මේ කතාව රසවිඳපු නැති හැමෝටම මේ කතාමාලාව රසවිඳින්න කියල නැවත වතාවක් ආරාධනා කරනව.

ඉතින් අපිත් එක්ක රැඳිල හිටපු හැමෝටම අදහස්,යෝජනා තියෙනවනම් සඳහන් කරන්න කියලත් ඉල්ලා සිටිනව.
මේ කතාමාලාවෙ පලවන කතාසමයෙ අවසානයත් එක්ක,
තවත් කතාමාලාවකට උපසිරස ලබාදෙන්නත් බලාපොරොත්තුවෙනව.මොකද්ද කියල නම් තාම හිතල නෑ ඉතින්.අපි බලමුකෝ…..

එහෙනම් තවත් උපසිරසකරණයක් එක්ක ඉක්මණින්ම ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ඔබට ජය………………..!!!!!!!!!!!!! සතුට……………………………!!!!!!!!!!!!!

 

US

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.4
55%
47%

Comments: 30

  • Suminda Lakshan

    <i><b>බොහොම ස්තූතිවන්ත වෙන්න ඕනෙ සහෝට මේ කතාමාලාව ඉවර කළාට..?එපිසොඩ් එක ආපු සැනින්ම සහෝ සබ දානවා..සහෝගෙ කාර්‍යයක්ෂමතාවය අගය කරන්නම ඕනෙ..☺️තවත් මේ වගෙ අලුත් නිර්මාණයකට සබ කරමු..ඔබට ජය..?</i></b>

    2018-02-09 at 5:44 am
    Reply
    • Nadeera Malsara Chithroo

      දිරිමත් කිරීමට ගොඩක් ඉස්තුතී සුමියා………..!!!!!!!!!

      2018-02-09 at 9:47 am
  • losaka

    බොහොම ස්තුතියි සහෝ සිංහල සබි එකත් වෙිලාවට ලබාදුන්න නිසා කථාව තවත් රසවත් වුනා ජය වෙිවා !!!!???

    2018-02-09 at 6:32 am
    Reply
    • Nadeera Malsara Chithroo

      අනිවාර්යයෙන්ම .මුල ඉඳලම රඳීසිටියට ඉස්තුතී

      2018-02-09 at 4:05 pm
  • Yohan Dhananjaya

    Thanks machan

    2018-02-09 at 7:29 am
    Reply
  • Madura Prasanna

    මෙන්න බෑවා තැන්ක්ස් සහො සබ් එකට ??

    2018-02-09 at 8:03 am
    Reply
  • mahesh

    Thanks Bro

    2018-02-09 at 10:04 am
    Reply
  • හර්ෂණ

    patta…. පුළුවන් නම් මේ වගේම ” Rome ” එකට සබ කරහන් මචන්. එක පට්ට

    2018-02-09 at 10:05 am
    Reply
  • tharindudar

    ඉක්මනට ලබා දුන්න එකට ගොඩක් ස්තුතියි

    2018-02-09 at 11:00 am
    Reply
  • Crowley

    sub ekata thanx brow……..

    2018-02-09 at 3:13 pm
    Reply
  • Kalpajith

    Tnx mchn sub dunnata ?

    2018-02-09 at 4:10 pm
    Reply
  • sandun

    elama saho… digatama demu..

    2018-02-09 at 4:14 pm
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා..!!!

    2018-02-09 at 5:27 pm
    Reply
  • buddhika

    tnks saho sub ekata

    2018-02-09 at 10:49 pm
    Reply
  • Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    2018-02-10 at 2:39 pm
    Reply
  • ravindu chandika

    Ela ela britannia s01 sub neddo

    2018-02-10 at 6:37 pm
    Reply
  • Chamal Chinthaka

    ස්තුතී

    2018-02-12 at 1:14 pm
    Reply
  • K.sudassana himi

    Meke season 2 enawada සහෝදරයා

    2018-02-17 at 11:04 pm
    Reply
  • K.sudassana himi

    Knightfall english subtitles baluwe..ada ra okkoma sinhala subtitles download kara …meka heta ude idala balanawa mula idan…bs

    2018-02-17 at 11:05 pm
    Reply
  • mayura_lanka

    මේ‍ව‍ගේ ‍ඒ‍ව‍ට‍ත‍ම‍යි ‍උ‍ප‍සි‍රැ‍සි ‍දෙන්‍‍න‍ඕ‍න ‍ගො‍ඩක්‍‍ව‍ටි‍න‍වා ‍ඔ‍හො‍ම‍යන්‍ ‍ස‍හො,,,,,,,,, ‍බො‍හො‍මස්‍‍තූ‍ති‍යි?

    2018-02-26 at 3:19 pm
    Reply
  • K.sudassana himi

    Rome kiyana tv සීරියස් එකට උපසිරසි දෙන්නකො අයියෙ

    2018-03-14 at 6:53 pm
    Reply
  • darshana01

    thanks brother tawat haoda akak dapan macho budusaraanai

    2018-07-01 at 7:10 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:32 pm
    Reply
  • denis

    Thanks machan sub ekataPuluwan nan house of cards ekata sub denna plz bro 🙏

    2018-09-29 at 6:33 pm
    Reply
  • K.sudassana himi

    Knightfall season 2 awa…subtitles denna aiye..

    2019-03-27 at 6:45 am
    Reply
  • K.sudassana himi

    Season 2 awa…ko subtitles

    2019-03-29 at 12:43 am
    Reply
  • ruvindu

    season 2 awa sub oneeeeeeeee

    2019-04-07 at 4:54 pm
    Reply
  • tharaka

    man hoyapu ekek, sub karata thanx bro,jaya wewa!!!

    2020-11-13 at 6:59 am
    Reply

Leave a Reply to denis Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip