Knightfall (2017) [S02 : E03] Sinhala Subtitle

Published April 11th, 2019 by

ඔන්න KNIGHTFALL 2වන කතාමාලාවෙ තෙවන කොටසටත් උපසිරස අරගෙන ආවා.කලින් කොටසෙ මේ කතාමාලාවෙ ඉන්න ප්‍රධාන චරිත දෙකක්ම මියයනව කියල දන්නව ඇතිනෙ.ඒ තමයි පාප්තුමා සහ ලැන්ඩ්රිගෙ යාළුව වෙච්ච ඩ්රේපර්.ලුසිෆෙරියන්වරු කියන මිත්‍යාදෘෂ්ටිකයන්ගෙ පහර දීමෙන් ඩ්රේපර් මියගියා කියල හිතුවට ඇත්තටම ඩ්රෙපර් මරාදමන්නෙ පිලිප් රජුගෙ පුතා වෙච්ච ලුවී.කොහොම වෙතත් මේක නොදන්නා ලැන්ඩ්රි ඇතුළු පිරිස තම මිත්‍රය මරපු පළිය ගන්න යනවා.අනික් ටෙම්ප්ලර්වරු උදෑසන යාඥාවෙන් පස්සෙ මේ මිත්‍යාදෘෂ්ටිකයන්ට පහර දෙන්න සූදානම් උනත් ලැන්ඩ්රි කාටත් හොර රහසේම පල්ලියෙන් පිටත් වෙනවා මේ මිත්‍යාදෘෂ්ටිකයන්ගෙන් පළිගැනීමේ අදහසින්.
ඒත් ඇත්තටම ලැන්ඩ්රි පිටවෙනව කවුරුත්ම දැක්කෙ නෑද්ද???
ලැන්ඩ්ට මේ මිත්‍යාදෘෂ්ටිකයන සමඟ සටන් කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද???
නැත්තන් ලැන්ඩ්රි පරාජයට පත්වෙයිද????
ලැන්ඩ්රිගෙ උදව්වට කවුරුන් හෝ පැමිණේවිද?????

කතාව නරඹන්න …ඔය සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබේවි…..
ගිහින් එන්නම්.සියපු දෙනාට ජය……….!!!!!!!!!! සතුට………….!!!!!!!!!!

US

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.6
55%
47%

Comments: 7

  • K.sudassana himi

    Suba aluth auruddak wewa sahodaraya…obath paule siyalu denatath niduk nirogi chirajeewanaya wewa.theruwan saranai

    2019-04-11 at 6:32 pm
    Reply
  • Kalana Ganganath

    Sub ekata Thanks Bro.. Happy New Year..

    2019-04-12 at 5:22 am
    Reply
  • isanka

    good job mcn..ekmanatama anith sub akath denna..jaya saho..

    2019-04-13 at 1:36 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2019-04-14 at 7:46 pm
    Reply
  • පසිදු සාරංග

    sub ekta thanks saho…

    2019-04-15 at 6:45 pm
    Reply
  • K.sudassana himi

    Episode 5 subtitles nadda thama

    2019-04-24 at 1:50 pm
    Reply
  • Savindu Induwara

    Thank you

    2019-07-04 at 5:01 pm
    Reply

Leave a Reply to Savindu Induwara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip