Knightfall (2017) [S02 : E05] Sinhala Subtitle

Published June 9th, 2019 by

”චාට්‍රස් වෙත ගමනාන්තය”

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ Knghtfall කතාමාලාව අරගෙන ආවා.පරක්කු වීම පිලිබදව සමාව ඉල්ලන්නවා අපේ නදීර සහෝ වෙනුවෙන්.ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේක බාරගත්තා ඉවර කරන්න. ඒ වගේම පසිදු සහෝගෙනුත් උදව් ලැබෙන නිසා ඉක්මනින් ඉතුරු ටිකත් දෙනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් අපි ඇත්තට ස්තුති වන්ත වෙන්න ඕනේ මෙවැනි කතාවක් මෙච්චර දුරක් අරන් ආපු නදීර මල්සර සහෝට.හොදයි අපි කතාව පැත්තට යමු..

ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ පිලිප් රජතුමා ටෙම්ප්ලර් ලට පහර දෙන්න සුදානම් වුනා.ඒ වගේම ලැන්ඩ්රි එයාගේ දුවව බලන්න ටැන්ක්‍රීඩ් එක්ක පිටත් වුනා.ඔන්න ඉතින් එතනින් තමයි අද කොටස බලාගන්න පුළුවන්. ඔවුන්ගේ ඒ ගමනාන්තයේදී කුමක් සිදු වෙයිද? ලුයිස් කුමරු ලැන්ඩ්රිගේ දරුවාව ඊට කලින් හොයාගනිවිද? කියලා අද කොටසෙන් බලාගන්න පුළුවන්.හොදයි එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
6.7
55%
47%

Comments: 5

  • පසිදු සාරංග

    sub එකට ස්තුතියි සහෝ ඉතුරු ටිකත් ඉක්මනින් දෙමු <3

    2019-06-09 at 11:43 am
    Reply
  • losaka007

    Thank u bro

    2019-06-09 at 1:44 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2019-06-09 at 8:52 pm
    Reply
  • shehan p

    Meka denkan balan hitye
    Thanks bro
    Superi wadk
    Kiynna wachana Na bro
    Me wage maga nathra una ewata sub dena

    Good luck machan

    2019-06-09 at 10:26 pm
    Reply
  • Savindu Induwara

    Thank you

    2019-07-05 at 6:00 pm
    Reply

Leave a Reply to Savindu Induwara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip