Knightfall [S01 : E03] Sinhala Subtitle

/

කොහොමද කට්ටියට….!!!!!!!??? මටනම් ෆුල් සික් .කොහොමින් කොහොමහරි knightfall 3 වෙනි එපියටත් සබ් එක ගෙනාව.

ඉක්මනින් කතාව පැත්තට යමු අපි.කලින් කොටසෙදි ගොඩ්ෆ්‍රිගෙ මිනිය ඇතුලෙ තිබිල යතුරක් හම්බවෙනවනෙ.ඔය යතුරෙන් මොකද්ද වෙන්නෙ කියල මේ කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් ලැන්ඩ්‍රිට මුනගැහෙනව.ඒත් අවාසනාවකට ඔහුත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මිය යනව.
කොහොමින් කොහොම හරි රැජිණට ළමයෙක් හම්බවෙන්නත් ඉන්නව…
(තාත්තා කවුද කියල බලලම දැනගන්නකො)
කොහොම උනත් රජුට බයේ ඇය ළමයව නැතිකරගන්න උත්සහ කරනව. ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් මරන්නෙ සැරසන් කෙනෙක්.කොහොමින් කොහොමහරි ඒ සරසන් එක්ක ආපු අනිත් එකාව ලැන්ඩ්‍රි විසින් අල්ලන් එනව…
කරුමෙ කියන්නෙ ඌවත් මරනව බන්.කවුද කියල සඳහනක් නෑ…ඔන්න ඔහොම තමා කතාව ගලන් යන්නෙ.

සබ් එකේ අඩුපාඩු තිබ්බොත් තරහවෙන්නෙපා.පුලුවන් ඉක්මනට තමයි දුන්නෙ.
එහෙනම් අපි ගියා….
හැමදෙනාටම ජය….!!!!!! සතුට…..!!!!!!

6.4
IMDB

Year : 2017

Actors : tom cullen, pádraic delaney, simon merrells, olivia ross

A look at the final days of Knights Templar during the 14th century.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 5369
  • File Size : 21.022KB
  • losaka Unregister User
    Windows 10Chrome 63

    macho sub danawa nam me widiyata tamai danna one Thnak u macho

    2017-12-22 at 4:49 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      E mko ehema kiwwe

      2017-12-22 at 5:05 pm
    • losaka Unregister User
      Windows 10Chrome 63

      ep aka apu gamanma sub dana akai magadi natara karanne nati akai nisa macho

      2017-12-23 at 4:49 am
  • Kasun Gayantha Silva User
    Windows 7Chrome 63

    එලම බන්..ෆට්ට..මෙ වගේ ආව අනික් පැත්තට සබ් එක දියන් මචන්,..ස්ටෝරි එක හොදයි වගේ මේකේ.

    2017-12-22 at 4:52 pm
  • wikum Unregister User
    Windows 7UC Browser 7

    oya wagema sub demu saho.. thanx

    2017-12-22 at 5:17 pm
  • Indika Priyashantha User
    Windows 10Opera 49

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-12-22 at 6:24 pm
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් God Eater 2015 anime series එකකටත් ඉදිරියේදී සබ් දෙන්න
    ජය වේවා!

    2017-12-22 at 6:59 pm
  • Dinesh Rukmal User
    Windows 7Chrome 63

    ජයවේවා ඔහොම යන්

    2017-12-22 at 7:10 pm
  • shehan Unregister User
    Windows 7Chrome 63

    thaks macho kalekin balanna hoda tv sereyes akak hoyala dunnata ubata pin ubata puluvan hatiyata dipan oya akaaka kiyana katha ganan ganna apa

    2017-12-22 at 8:05 pm
  • Dddd Unregister User
    Android 7Chrome 58

    Thanks sub ekata, me karana wade godak agaya karanawa.

    2017-12-22 at 9:28 pm
  • Chaminda Jayarathna User
    Windows 7UC Browser 7

    digatama karagena yan jaya wewa..

    2017-12-23 at 3:11 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 63

    Thanks machan……jayawewa…>>>!

    2017-12-23 at 6:32 am
  • Reshan Unregister User
    Windows 7Chrome 57

    thanks…..

    2017-12-23 at 7:14 am
  • Niroshan Madee User
    Windows 7Chrome 43

    pattama machn… niyamata yanawa.. baiscope pakayanta dannenna karanna oni…

    2017-12-23 at 9:16 am
  • puncha Unregister User
    Android 7UC Browser 11.5

    Niyama wadak machanla digatama krgena yamu jaya.supernatural&the walking dead subuth denna.suba pathum

    2017-12-23 at 9:58 am
  • sumed Unregister User
    Windows 10Chrome 63

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා..!!!

    2017-12-23 at 11:25 am
  • buddhika Unregister User
    Windows 8.1Chrome 63

    TNKS SAHO SUB EKATA

    2017-12-23 at 2:19 pm
  • viraj Unregister User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-24 at 2:54 am
  • Aps Lakshan Unregister User
    Android 6Chrome 55

    Patta macho

    2018-01-14 at 6:09 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    tanks saho **********************

    2018-07-01 at 6:18 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:28 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *