Knightfall [S01 : E01] Sinhala Subtitle

/

ඔන්න යාලුවනේ මේ නත්තල් කාලෙ නත්තලටම හරියන රූපවාහිනී කතාමාලවක සිoහල උපසිරස අරගෙන තමයි මම ඔබ හමුවට එන්නෙ.මුලින්ම කියන්න ඔන්න මේ මගෙ පලවෙනි උපසිරස කරණය කියන එක.ඒක් නිසා අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා.ඒ වගේම මාවත් මේ වගේ දේකට සම්බන්ධ කරගත්තු subz.lk වෙබ් අඩවියට මාගෙ හදපිරි ප්‍රණාමය පුද කරනව.

Knightfall කියන මේ කතාමාලාවෙන් කියවෙන්නෙ 14වන් සියවසේ ඉඳපු නයිට්වරුන්ගෙ අවසන් දවස් ටිකේ ඔවුන් කියපු කරපු දේවල්.මේ කතාමාලාව තවමත් විකාශය වෙමින් පවතිනව.මේක action,adventure ,drama ගණයට තමයි අයත් වෙන්නෙ.imdb අගයත් 6.4/10 ලැබිල තියෙනව.
ඊටවඩා දෙයක් කියන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද මම කතාවට දක්ශයෙක් නෙවේ.ඔයාලට මේ කතාමලාවෙ මුල් කොටසෙ ඉඳල අපිත් එක්ක රැඳිල ඉන්න කියල ඉල්ලනව.
එහෙනම් හැමෝටම.ජය සතුට..???

 

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 6853
  • File Size : 18.702KB
  • buddhika Unregister User
    Windows 8.1Chrome 63

    1st comment .tnks saho sub ekt .digatama demu.

    2017-12-13 at 10:53 am
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      Thnq broh.aniwa?

      2017-12-13 at 1:17 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Facebook App 70

    උපසිරැසියට ස්තුතිය සහෝ..?ඒවගේම පළවෙනි උපසිරැසියටත් සුබ පතනවා..?ඔබට ජය..??

    2017-12-13 at 12:04 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      Thnq broh.?

      2017-12-13 at 1:17 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    ඔබගේ පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජයවේවා!!!

    2017-12-13 at 2:06 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      thnq saho….

      2017-12-13 at 5:55 pm
  • KKDanula Unregister User
    Windows 10Chrome 63

    thanks, supiri kathawak wage

    2017-12-13 at 3:52 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      Ow.aniwa balnna

      2017-12-13 at 5:54 pm
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    පලමු උපසිරැසියට තුති සහෝ??
    දිගටම අල්ලගෙන යමු?
    ඔබට ජය???

    2017-12-13 at 4:51 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      Aniwa.karamu..

      2017-12-13 at 5:54 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 62

    දිගටම කරමු මචං.. සුපිරි සීරියස් එකකින් පටන් අරගෙන තියෙන්නේ <3

    2017-12-13 at 5:11 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      Loweth…??????

      2017-12-13 at 5:55 pm
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    නියමයි බ්‍රෝ.. දිගටම කරගෙන යමු.. ජය වේවා

    2017-12-13 at 6:20 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      බොහොම ස්තුතී සහෝ.

      2017-12-13 at 8:12 pm
  • Ruk96 Unregister User
    Windows Phone 10Edge 14

    ඔයා නම් මාරයි බන් අපුගමන් දිලා ජයවෙවා ඔහොම යන්

    2017-12-13 at 7:09 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      එකනේ.පුලු පුලුවන් විදියට දිගටම දෙනව.

      2017-12-13 at 8:12 pm
  • තිලින චාමර Unregister User
    Windows 10Firefox 58

    එල මචන් මෙකට සබ් දෙන්න පටන් ගත්ත එක.බොහොම ස්තූතියී

    2017-12-13 at 7:23 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      අනිවා.එලම*

      2017-12-13 at 8:15 pm
  • kumra Unregister User
    Windows 8.1Firefox 57

    hi, puluwammam arrow ,flash, super girl, legend sub denna ko

    2017-12-13 at 8:35 pm
  • kumra Unregister User
    Windows 8.1Firefox 57

    thanks sub1 ta sho

    2017-12-13 at 8:36 pm
  • Devinda Unregister User
    Windows 7Chrome 62

    mekata sub eka denakan hitiye malli.Gdk Pin….Obata Jaya….

    2017-12-14 at 3:18 am
  • viraj Unregister User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-14 at 4:23 am
  • Ruk96 Unregister User
    Windows 7Chrome 63

    හොදට කරන් යන්.. මොනදේ උනත් වැටෙන්න එපා

    2017-12-14 at 9:08 am
  • Madusha Unregister User
    Windows 10Opera 49

    සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි

    2017-12-14 at 9:13 am
  • Shanuka Unregister User
    Windows 8.1Chrome 63

    machan api The Tudors walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak

    2017-12-14 at 3:12 pm
  • Nadun Unregister User
    Windows 7Firefox 57

    supiri ekenmaaa

    ohoma yannnn

    jayawewaaaaa….!!!!!!

    2017-12-14 at 9:30 pm
  • Samitha Unregister User
    Windows 10Chrome 62

    Thanks. Digatama denna

    2017-12-14 at 9:42 pm
  • Mahesh Lakshan User
    Windows 10Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-14 at 9:58 pm
  • D'O'N Unregister User
    Windows 8.1Firefox 57

    උපසිරැසියට බොහොම ස්තුතී!
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජය වේවා!!! 🙂

    2017-12-15 at 12:38 am
  • Samith Unregister User
    Windows 7Chrome 63

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….

    2017-12-15 at 12:42 am
  • Lakshan Sameera
    Windows 7Firefox 57

    නවත්තන්නේ නැතුව දිගටම සබ් දෙමු සහෝ…
    පලවෙනි උපසිරැසියට සුබ පැතුම්…
    දිගටම අපිත් එක්ක ඉන්න…
    ජය…!!
    😉

    2017-12-15 at 5:55 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 63

    Thanks machan …….jayawewa…..>>!

    2017-12-15 at 6:46 am
  • nipun Unregister User
    Windows 10Chrome 62

    sub ekata thamk ,elaga epiya awilla thiyennne ikmanata sub eka dapan

    2017-12-15 at 10:39 am
  • Kaushan Herath Unregister User
    Windows 10Firefox 57

    පට්ට.දිගටම සබ් දෙමු මචං.

    2017-12-15 at 3:11 pm
  • sumed Unregister User
    Windows 10Chrome 63

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා….!!!

    2017-12-15 at 4:20 pm
  • Nipun Unregister User
    Windows 10Chrome 63

    site 1 mulinma download karana sub eka. thanks digatama sub denna

    2017-12-15 at 6:52 pm
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 63

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
    දිගටම කරගෙන යමූ…
    ජය වේවා!

    2017-12-16 at 9:12 pm
  • Tharu Unregister User
    Android 6Chrome 63

    Tnx bokka adarei

    2017-12-19 at 8:59 pm
  • Sajith Tharaka User
    Windows 10Chrome 63

    Thanks patta movie eka. subtitle ekath gaanata thiyenawa kisima awulak nathuwa. supiri….

    2017-12-24 at 12:24 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    ජයෙන් ජයම වේවා සහෝ

    2018-06-30 at 8:22 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:27 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 73

    සුපිරියක් වගේ අද බලනවා <3 සබ් එකට thanks

    2019-04-08 at 5:11 pm
  • tharidu16 Unregister User
    Windows 10Chrome 92

    thanks machiii

    2021-07-23 at 9:04 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *