Kung Fu Panda: The Dragon Knight (2022) [S01 : E01] Sinhala Subtitle

Published August 14th, 2022 by

හැමෝටම සුබ දවසක්…

ඉතින් 2022.07.14 වෙනිද නිකුත් උනු Kung Fu Panda: The Dragon Knight කියන කතාමාලාව තමයි මේ උපරැසියට මම තෝරගත්තෙ.ඉතිං ලොකු කුඩා කවුරුත් ආදරෙන් වැලදගත් ඇනමේශන් චිත්‍රපට මාලාවක නවතම කතාමාලාව ලෙස අපට මෙය හැදින්විය හැක.ඉතිං මේක නිකුත් වෙන්නෙනෙ Netflix හරහා.මෙය 5.9 ක IMDB අගයක් ලබාගන්න වගේම ,Google ඔස්සේ 82% මානප ප්‍ර්මානයක් ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනව.

ඉතිං කතාව පැත්තට හැරුනොත් මකරරණකාමියා තම පියාගේ වියාපාර කටයිතු දියිනු කරගැනීමේ අරමුනින් චීනයට සවාරියක් යනව..ඉතින් මෙතනින් එහාට වෙන්නෙ මොනවද කියල බලන්න කතාව අරගෙනම බලන්න …

එහෙනම් දෙවනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….

US

Download Links:

Download Direct 720P පිටපත 100 MB Watch Online Download Direct පිටපත MB Episode 01 Download Direct පිටපත MB Complete Season 01

vidushka anjula

TV EPISODES : 4
MOVIES : 12
5.9
0%
0%

Comments: 6

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    2022-08-17 at 4:19 am
    Reply
    • vidushka anjula

      ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-08-17 at 6:47 am
  • You Macklode

    Kung.Fu.Panda.The.Dragon.Knight.SEASON.02 . SINHALA SUB OONEEEE

    2023-03-19 at 11:04 am
    Reply
    • vidushka anjula

      අරං එන්නම්…

      2023-03-19 at 1:23 pm
  • kasun

    Kung.Fu.Panda.The.Dragon.Knight.SEASON.02 sub oone

    2023-04-21 at 8:25 pm
    Reply
  • Devil

    එල බන් බොහොම ස්තූතියි. සබ් එක හොඳට හදලා තියෙනවා.
    මේ වගේ ඒවට සබ් දෙනවා ගොඩක් අඩුයි. සුපිරි වැඩක් කරලා තියෙන්නේ.

    2023-05-27 at 5:48 am
    Reply

Leave a Reply to Devil Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip