Kung Fu Panda: The Dragon Knight (2022) [S01 : E04] Sinhala Subtitle

/

හැමෝටම සුබ දවසක්…

මම කලින් අරගෙන ආව Kung Fu Panda The Dragon Knight කතාමාලාවෙ සිව්වැනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නෙ…

ඉතිං මේ කොටස බලන හැමෝම අනික් කොටස් බලල ඇති  කියල හිතනවා..ඒ නිසා මං අමුතුවෙන් කතාව ගැන කියන්න  යන්නෙ  නෑ…පරන කොටස් නොබලපු අය මෙක බලන්න  කලින් ඒව බලල ඉන්න කියලත් මතක් කරනවා..

එහෙනම් පස්වැනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….

6
IMDB

Year : 2022

Actors : Jack Black,Rita Ora,Della Saba

Kung Fu Panda: The Dragon Knight: With Jack Black, Rita Ora, Della Saba, Rahnuma Panthaky. Follow Po, who partners up with a no-nonsense English knight named Wandering Blade, to find a collection of four powerful weapons before a mysterious pair of weasels do, and save the world from destruction.

2023-03-20 10:59 am
Junior Subtitler

Movies

12

Tv Episodes

4

  • Download : 710
  • File Size : 10.861KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *