Land Of Mine (2015) Sinhala Subtitle

Published November 3rd, 2016 by

ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත.
යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් වහලුන් ලෙස සේවයට යොදාගැනීම එකල බහුලව සිදුවුනි…

ලෝක යුද්ධයේ අවසන් සමයේදි ඩෙන්මාර්කය තම රටේ වෙරළ තීරවල හිට්ලර්ගේ නාසි හමුදා විසින් වලලා තිබූ බිම්බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවලට තමන් සතුව සිටි ජර්මානු යුධ සිරකරුවන් දහස් ගණනක්ව යොදාගත්තේය. ඔවුන්ගෙන් බොහොමයක් හිරිමල් තරුණ වියේ පසුවූවන් වූ අතර අඩු පළපුරුද්ද නිසාවෙන්ම ඔවුන්ගෙන් බොහොමයක් ජීවිතයෙන් සමුගත්තේය.IMDB අගය 7.8 ලබාගත් සහ සම්මාන 21 ලබා තවත් 17කට නිර්දේශවූ මෙම සිනමාපටය එම සිදුවීම් වස්තුබීජය කරගත්තකි. කතාව සැකෙවින් මෙසේය…..
බිම්බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සඳහා තරුණ යුධ සිරකරුවන් පිරිසක්ව දරුණු හමුදා නිලධාරියෙකුට බාර කෙරේ. ඔහු තමන්ට සුපුරුදු විලාශයෙන්ම ඔවුන්ට සැලකුවද , සිදුවන යම් යම් සිදුවීම් හේතුවෙන් ඔහුගේ දැඩි සිත කෙමෙන් මෘදු බවට පත්වන අතර ඔහු ඔවුන්ට කාරුණිකව සැලකීමට පටන්ගනී. එහෙත් රාජකාරීමය වශයෙන් ඇති බාධක හමුවේ ඔහුට එය කල හැකිවේද?
නිරුවත් දර්ශන අඩංගු නැත…

Spoiler Warning : A group of German POWs are forced to dig up millions of land mines with their bare hands…

US
Download

Land Of Mine (2015) Sinhala Subtitle

Download: 2035

File size : 20.57 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
92%
75%

Comments: 11

  • කවිෂ මෙත්රුවන්

    නියමයි සහෝ…
    ***Good Luck***

    2016-11-04 at 1:39 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

      2016-11-06 at 4:22 pm
  • Sadaam_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2016-11-05 at 10:09 am
    Reply
    • හසිත ප්‍රසාද්

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

      2016-11-06 at 4:23 pm
  • Darshana

    Good luck bro… Sub ekata thanks.

    2016-11-08 at 10:56 am
    Reply
  • Kumara

    බොහොම ස්තූතියි !!!

    2016-12-20 at 12:33 am
    Reply
  • madusanka

    Site ake sub deela thiyena film set akama patta bn
    Sub akath lesatama set wenawa gd luck…

    2016-12-21 at 3:11 pm
    Reply
  • Mithun

    සුපිරි ෆිල්ම් එකක් වගෙ බලපු අරම් ස්තුතියි සහෝ හොදම රෙකමන්ට් වගෙ

    2017-10-01 at 3:04 pm
    Reply
  • Heahan

    Sib eka mata support wenne ne..nee..machan😟😟

    2018-11-27 at 10:09 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      සමාවෙන්න, මිත්‍රයා. මම කලින් සබ් එක හදල තිබුණෙ ASS ෆයිල් එකක් විදියට. මම හිතන්නෙ ඔයා බලනව ඇත්තෙ ෆෝන් එකකින් වෙන්න ඕනෙ, ගොඩක් වෙලාවට ෆෝන් ප්ලේයර්වලට ASS සබ් ගැලපෙන්නෙ නෑ. ඔන්න මම සබ් එක SRT විදියට හදල අප්ඩේට් කලා. දැන් හරියයි. වීඩියෝ පිටපත BLURAY නම් හරියටම හරියනවා, බය වෙන්න එපා. දැන් බලන්න හරිද කියල .

      2018-11-27 at 10:42 pm
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    2020-03-22 at 12:31 am
    Reply

Leave a Reply to Kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip