Lava (2014) Sinhala Subtitle

/

Aloha කියන්නේ මම දන්නා තරමින් හවායි දූපත් වගයක්. සංචාරකයින් අතරේ ගොඩක් ප්‍රසිද්ද කලාපයක්. මේ දූපත් ඉතින් හැදිලා තියෙනවයි කියන්නේ මුහුදු පත්ලේ ඉදන් ගොඩ නැගුණු ගිනිකඳු නිසා. මේ දූපත් ගොඩ නැගුණු හැටි ලස්සන ආදර කතාවකින් කියලා දුන්නු පොඩි ඇනිමේෂන් කතාවක් 2014 දී පික්සාර් සහ ඩිස්නි සමාගම එකතු වෙලා නිර්මාණය කලා. ඒක නම් කලේ “ලාවා” කියලා. පිට උනේ නම් 2015 මතක හැටියට…

මේක සංගීතමය කෙටි චිත්‍රපටයක්. කෙටියි කියන්නෙ ඉතා කෙටියි. මිනිත්තු 7යි. ඒ නිසා ඩේටා ගැන වද නොවී බාන්න පුලුවන්. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජේමිස් මර්ෆි කියලා කෙනෙක්. IMDB රේටින් නම් මේකට හම්බෙලා තියෙනවා 7/10 ක්. ඉතින් ලේසි නැතේ. සාගරයේ හුදෙකලාව ජීවත් වෙන ගිනිකන්දක් වටා තමයි කතාව යන්නේ. වෙලාවක දුකයි, වෙලාවක සතුටයි අරගෙන එන සංවේදී ආදර කතාවක්. ඔබ හැමට මේක බලන්න කියලා මම ආරාධනා කරනවා.

Subz LK වෙනුවෙන් උපසිරසියක් කරන්නම් කියලා පොරොන්දු වෙලා ගොඩක් කල් ගියත් කාර්‍යබහුල කම නිසා කරගන්න බැරි උනා. ඒ ගැනත් සමාවෙන්න. ඒ නිසයි මේ වගේ පොඩි දෙයක් කරි කරන්න උත්සාහ කලේ. මේක බලලා හොඳ නරකත් කියන්න.ස්තූතියි.

Spoiler Warning : Lava is a 2014 American computer-animated musical short film, produced by Pixar Animation Studios. Directed by James Ford Murphy and produced by Andrea Warren, it premiered at the Hiroshima International…

7.1
IMDB

Year : 2014

Actors : kuana torres kahele, napua makua

A story that takes place over millions of years and is inspired by the beauty of tropical islands and the allure of ocean volcanoes.

New Subtitler

Movies

1

Tv Episodes

0

  • Download : 597
  • File Size : 2.176KB
  • Sub Update :2021-01-08
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…පලවෙනි උපසිරැසියට සුබ පතනවා…

    2017-01-24 at 11:10 pm
  • pasindu Unregister User
    Windows 7Opera 42

    හම්ම එළ එළ දිගටම සබ් දෙමු

    2017-01-25 at 9:08 am
  • Dileesha Unregister User
    Windows 10Chrome 55

    THANX SAHO

    2017-02-06 at 9:20 am
  • හිරාන් ශාරංග Unregister User
    Android 6Samsung Browser 4

    මං අද තමයි මුලින්ම මේ අඩවියට ගොඩවැදුනෙ.. ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න මමත් බාගන්නවා… ??

    2017-03-30 at 3:49 am
  • Chaminda Unregister User
    Windows 7Chrome 74

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.

    2019-05-23 at 9:55 am
  • Lakshan Silva User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:39 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *