Legacies (2018) [S01 : E01] Sinhala Subtitle

Published October 31st, 2018 by

“2009 වසරේදී The Vampire Diaries කතා මාලාව ආරම්භ වී කතා සමයන් අටක් දක්වා දිව ගියා. 2013 වසරේදී The Vampire Diaries කතා මාලාවේ Spin-off එකක් විදිහට තිරයට එනවා The Originals කතා මාලාව. 2018 වසරේදී හැමෝටම සුබ ගමන් කියමින් The Originals කතා මාලාව අවසන් වෙනවා. ඒ වගේම 2018 වසරේදී The Originals කතා මාලාවේ Spin-off එකක් විදිහට Legacies කතා මාලාව මේ විදිහට තිරයට පැමිණියා…”

ඔන්න ඉතින් මේ අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු The Originals සීරිස් එකේ Spin-off එකක් විදිහට එලියට ආපු Legacies සීරිස් එක. ආය ඉතින් වැම්පයර් රසිකයන්ට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Oct 25, 2018 දින තමා මේ කතා මාලාවේ පලවෙනි කොටස විකාශය උනේ. ඒ වගේම Legacies කතා මාලාව දැනට ලබාගෙන තියෙන IMDB අගය 7.5ක් වෙනවා. ගූගල් යූසර්ලගෙන් 98%ක කැමැත්තක් ලබාගෙනත් තියෙනවා. ඒ වගේම විකාශය වෙන්නේ ගොඩක් අය කැමති වගේම ගොඩක් අය අකමැති නාලිකාවක් වෙන CW නාලිකාවේ. ඉතින් මේ ඔයාලා අතරට ආපු නව Legacies කතා මාලාව අයත් වෙන්නේ Adventure, Drama, Fantasy කියන කැටගරි වලට. ඒ වගේම නිර්මාතෘ තමයි ඔයාලා හැමෝම දන්නා Julie Plec මහත්මිය. ඉතින් මේ කතා මාලාවේදී ඔයාලා නොදන්න ගොඩක් අය රංගනයෙන් දායක වෙනවා. රංගනයෙන් දායක වෙන අය මං පහතින් සදහන් කරන්නම්.

  • Danielle Rose Russell – Hope Mikaelson
  • Aria Shahghasemi – Landon Kirby
  • Kaylee Bryant – Josie Saltzman
  • Jenny Boyd – Lizzie Saltzman
  • Quincy Fouse – Milton ‘M. G.’ Gladstone
  • Peyton ‘Alex’ Smith – Rafael Waithe
  • Matthew Davis – Alaric Saltzman
  • Archie Foltynowicz – Jacques Parker

තවත් අය හිටියත් ඔය පිරිස තම වැඩිපුරම කතා මාලාව තුළදී ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයලට මතක ඇතිනේ The Vampire Diaries කතා මාලාවේ අවසානයේදී එයාලා සැල්වටෝර් නිවාස පාසලක් කරනවා කියලා. අස්වාභාවික ළමයින්ට එයාලගේ හැකියාවන් පාලනය කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ පාසැල හා ඔයාලා දන්න ක්ලවුස් මයිකල්සන්ගේ හා හෙයිලි මාෂල්ගේ දුව වන හොප් මයිකල්සන් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. ඔයාලට මතක ඇතිනේ The Originals කතා මාලාවේ අවසන් සමයේ උන දේවල්. හැලෝව්ගේ බලය නිසා හෝප්ගෙන් ක්ලවුස් ඈත් වෙලා හිටියේ. ක්ලවුස්ව තමන් ලගට ගෙන්නගන්න ඕන නිසා හොප් හෙයිලිව අතුරුදහන් කරනවා. අන්තිමේට හෝප්ව බේරගන්න හෙයිලිට මැරෙන්න වෙනවා. හැලෝව්ගේ බලය ඔරිජිනල් පවුලේ අය තුලට යවලා. ඒ නිසා මේ පවුලට එක්වෙන්න බෑ. ඒ නිසා හෝප් හැලෝව්ගේ බලය එයා තුලට ගත්තා. ඒත් එයාට ඒ බලය පාලනය කරගන්න බෑ. හෝප් මැරෙමින් හිටියේ. ඉතින් ක්ලවුස් ඒකට විසදුමක් විදිහට හැලෝව්ගේ බලය එයා තුලට ගත්තා. ඊට පස්සේ ඒ බලය විනාශ කරන්න නම් ක්ලවුස්ට මැරෙන්න වෙනවා. ඒ නිසා ක්ලවුස් වගේම එලයිජා එකට මැරෙනවා. ඕක තමා The Originals කතා මාලාවේ සිදු උනේ. ඊට පස්සේ හෝප් ආපහු යනවා ස්කෝලෙට. එතනින් එහාට සිද්ද වෙන දේවල් තමා Legacies කතා මාලාවේ තියෙන්නේ. ඉතින් මං ඒ නිසාම මේ කොටස ගැන කිසි දෙයක් කියන්නේ නෑ. ඔයාලම බලන්න.

අද කොටස නම් කරලා තියෙන්නේ This Is the Part Where You Run ලෙස. විකාශය වෙලා තියෙන්නේ October 25, 2018 දින. මේ කොටස ලබාගෙන තියෙන IMDB අගය 8.0ක් වෙනවා. එහෙනම් කතා මාලාව ගැන ඔයාලම බලලා තීරණය කරන්න.

ඒ වගේම මම The Vampire Diaries හා The Originals කතා මාලා දෙක බැලුවේ නැති අයට මේක බලන්න එපා කියන්නේ නෑ. හැබැයි ඒ සීරිස් දෙක නොබලා මේක බැලුවොත් මේ කතා මාලාවේ ගොඩක් දේවල් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. විෂශයෙන්ම වචන. ඉතින් මේක බලන හෝ නොබලන එක ඔයාලගේ වැඩක්. ඒ වගේම මේ කොටසට උපසිරැසි ගේන්න පොඩ්ඩක් පරක්කු උනා. ඊලග කොටස නම් ඉක්මනට ගෙන්න මං පොරොන්දු වෙනවා. එහෙනම් මං ගියා. අපි ඊලග කොටසෙන් හම්බෙමු. එතෙක් ඔබට ජය!

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ

US

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
7.5
74%
59%

Comments: 28

  • සහන් සුලක්ඛණ

    පලවෙනි comment එක මගෙන් සහෝ,උපසිරසියට ස්තුතියි සහෝදරයා,ඉක්මනට කතාවේ උපසිරසි ටික ලබා දෙන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..ඔයාට ජය වේවා!!!!!!!!!!!!!!!! .

    2018-11-01 at 6:18 am
    Reply
  • Roshan

    Thnx mchooo digatama diyn,,maga nawathwanna epa…eth sub download karanna bene,,,poddak balanawada

    2018-11-01 at 6:21 am
    Reply
  • uddeepa dilruksha

    thank you saho subata…good luck

    2018-11-01 at 7:11 am
    Reply
  • Kavindu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

    2018-11-01 at 12:02 pm
    Reply
  • Vinod

    සබට තෑන්ක්ස් කවීශ සහෝ 2 වන කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමුජය

    2018-11-01 at 12:05 pm
    Reply
  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි!!

    2018-11-01 at 3:57 pm
    Reply
  • සමීර ඉඳුනිල්

    සබට තුති! ජය!

    2018-11-01 at 4:07 pm
    Reply
  • Captan America

    thanksss bro sub ekata… digatama demu👍

    2018-11-01 at 6:45 pm
    Reply
  • Malith viduranga

    Thanks For Sub….

    2018-11-02 at 5:00 am
    Reply
  • Sahan Dilanka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-02 at 9:03 am
    Reply
  • Himal

    Okata denna kalin vampire diaries dila iwara karanna naththan okath nawathi vampire diaries suth sub Dena ekath nawathi karunakara ekak dila iwara karanna plzz naththan data nasthiya wenne, mama banna neme aththa kathawa kiwe

    2018-11-02 at 4:56 pm
    Reply
    • සහන් සුලක්ඛණ

      nah saho,meke sub eka enne sthiyen sathiya nisaa meka karanwaa,vampire diares ekath ehemma yanwaa,baya wenna epaa..

      2018-11-03 at 5:02 pm
  • Malithz

    The vampire diaries eke sub dennako

    2018-11-02 at 10:34 pm
    Reply
  • dasun_1

    Me tv Show eka digatama genawa neda

    2018-11-03 at 12:29 pm
    Reply
  • Uvindu Dilshan

    Thankx macho sub ekata

    2018-11-04 at 6:48 am
    Reply
  • Uvindu Dilshan

    Thankx macho sub ekata👌

    2018-11-04 at 2:06 pm
    Reply
  • Raveen Pabasara

    2nd Episode eka Parakku ai Bn…..??? Translating Nawaththalada Thyenne….?? Ikmamta dennakoooo… plzzzz

    2018-11-05 at 6:31 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-11-05 at 6:54 pm
    Reply
  • Shehan Dissanayake

    Bro 3n weni epi ekath awa. 2 weni ekata thama na neh. Suba dena eka nathara kalada?

    2018-11-11 at 10:22 pm
    Reply
  • geeth

    sub ekata tnz bn…hoya hoya hitiye mekata sub eka. digatama diyan. api innawa balan… elamah

    2018-11-16 at 2:33 pm
    Reply
  • Gayan

    Thankx machan sub 1ta

    2019-03-04 at 2:42 am
    Reply
  • IShan

    ME sub gaththata Extract karanna denna

    2020-03-23 at 11:40 pm
    Reply
  • Dinithi Rajakaruna

    sub ekt thanks saho

    2020-03-30 at 1:59 pm
    Reply
    • Priyaneth Sandakalum

      මෙ subtitle එක extract කරන්න දෙන්නේ නෑ error එකක් වැටෙනවා මේක මන් කොහොමද fix කරගන්නේ

      2021-05-10 at 3:25 pm
  • Diwya Wasana

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:49 pm
    Reply
  • Sasanka1135

    උපසිරසියට ස්තුතියි

    2020-06-05 at 7:12 pm
    Reply
  • kawshalya

    download wen nene bn

    2020-06-17 at 5:29 pm
    Reply
  • Kavindu vindyana

    Thnks machn

    2020-07-06 at 10:28 am
    Reply

Leave a Reply to kawshalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip