Legacies (2018) [S01 : E08] Sinhala Subtitle

Published February 3rd, 2019 by

…..සමහර විට මම අන්තිම ඉඳන් පටන් ගත්තා නම් හොඳයි…..

හොඳයි කට්ටිය ප්‍රමාදයට සමාවෙන්න.ඉතින් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.මේ කොටස නම් කරලා තියෙන්නේ Maybe I Should Start from the End කියලා.ඒ වගේම මේ කොටසේ imdb අගය 8.6 වගේ අරන් තියනවා.

ඉතින් ගිය සතියේ කොටසින් මතක ඇතිනේ අර නෙක්රෝමැන්සර් කාරයා එක්ක වුණු සිද්දිය.ඌ නම් ඉතින් පට්ට ආතල් එකේ හිටපු කෙනෙක් තමයි.මම නම් කියන්නේ නියමටම ඒ රංගනයට දායක වුණු නළුවා චරිතයට ඉතාමත් හොඳ සාදාරණයක් කරා කියලා.කොහොම හරි හෝප් එයාගෙන් මේ තැන මැලිවෝරා එක ගැන අහ ගන්නවා.ඒ වගේම මැලිවෝරාහි පැවැත්ම රඳා පවතින් යතුරු තුනක් තියන බවත් එයින් අර පිහිය එකක් බවත් ඒ පිහිය විනාශ වුණු බවත් අපිට ගිය කොටසින් බලා ගන්න පුළුවන් වුනා.

ඉතින් මේ කොටසින් වෙන්නේ අපේ ලැන්ඩන්ට කරදරයක් කියලා හෝප්ට අර සංඥාව එනවනේ.ඉතින් ඒක නිසා එයා ඔහුව හොයාන්න යන හැටි සහ ලැන්ඩන්ට තම මව හමු වීම ගැන කොටස් කිහිපයක් තමයි.ඉතින් අපිට අද හරියටම වගේ මේ මැලිවෝරා කියන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙනවා වගේම ප්‍රශ්නයකුත් අපිට ඉතුරු කරලම යනවා.

ඇයි ඔයාට විතරක් මතක?

හොඳයි එහෙනම් කට්ටිය මම යනවා.ඊළඟ කොටසින් හමු වෙමු.

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
7.4
74%
59%

Comments: 11

  • දමිත් ප්‍රියංකර

    thank you for sub

    2019-02-04 at 1:41 pm
    Reply
    • Dineth

      Niyamai.supiriyayama ogollo sun denawa aiye.puluwannam ikmamata 9th denna

      2019-02-09 at 4:56 pm
  • VinoD

    THANX ……

    2019-02-04 at 1:41 pm
    Reply
  • Pasindu ❤️

    සබට තෑන්ක්ස් බ්‍රෝ ජය

    2019-02-04 at 7:49 pm
    Reply
  • nisalka piumantha

    ela machn supiri site ekak ubta pin <3

    2019-02-05 at 11:20 am
    Reply
  • Dasun

    Digatama sub eka gemawa neda

    2019-02-05 at 2:32 pm
    Reply
    • සහන් සුලක්ඛණ

      ow dasun

      2019-02-05 at 4:30 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-02-06 at 8:38 pm
    Reply
  • akila

    thanx saho

    2019-02-14 at 9:29 am
    Reply
  • Dinithi Rajakaruna

    sub ekt thanks

    2020-03-30 at 1:52 pm
    Reply
  • Diwya Wasana

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:44 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip