Home Movies Chinese Movies Legend of the Naga Pearls (2017) Sinhala Subtitle

Legend of the Naga Pearls (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subzlk රසික රසිකාවියෝ හැමදෙනාටම… ඔන්න එහෙනම් ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන අරගෙන ආවා… මුලින්ම කියන්න ඕන මේක China ෆිල්ම් එකක්. 
වෙන්සකටත් එක්ක කරා ඉතින්… 😺😺 එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.! 💪💪

Legend of the Naga Pearls (2017)

මේ ෆිල්ම් එකේ චීන නම වෙන්නෙ (JIAO ZHU CHUAN)… Yang Lei ගේ අධ්‍යක්ෂණයෙන් Darren Wang, Zhang Tianai, Sheng Guansen යන අයගේ රංගනයෙන් නිර්මාණය වුන මේ Legend of the Naga Pearls චිත්‍රපටිය
රිලීස් උනේ 2017 අගෝස්තු 11 වෙනිදා. මේ චිත්‍රපටිය Gordon Chan, Ren Zhonglun, Peter Lam හා Fan Feifei යන අය විසින් නිෂ්පාදන කරලා තියෙන්නෙ.
Yang Lei, Tan Cheung හා Xu Zhaoqing තමයි තිර රචනය කරලා තියෙන්නේ. මේක IMDb 5.5/10 අගයක් අරගෙන තියෙනවා. පැය 1 විනාඩි 45ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය
Action, Adventure, Comedy ගණයට තමයි අයිති වෙන්නෙ. සුපිරි ඇක්ශන් ටිකක් නම් තියෙනවා මේකෙ. කතාව ගැන කියනවා නම්, කතාව ගෙතෙන්නෙ පියාපත්
සහිත පියාඹන්න පුලුවන් ගෝත්‍රයක් ගැනයි මිනිසුන් අතර පුරාතනයේ සිට පැවති ගැටුමක් ගැනයි. මේකෙ තියෙන්නෙ මැණිකක් ගැන. ඒ මැණිකට පුලුවන් කම තියෙනවා මිනිස් වර්ගයාව නැති කරලා දාන්න.
ඉතින් ඔයාලම කතාව බලන්නකෝ…. මේකෙ 480p සහ 720p කියන වර්ග දෙකේම ලින්ක් දීලා තියෙනවා… මොකද සමහර අය කියනවා සයිස් එක ටිකක් අඩු ලින්ක් එකක් දෙන්න කියලා. ඒකයි… එහෙනම් ඔයාලට ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන්ම මම සමුගන්නවා…. ෆිල්ම් එක බලලා ඔයාලගෙ අදහස කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා…
එහෙනම් ඔබ සැමට,

තෙරුවන් සරණයි…!!!

 

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 5.5

Genre : Action, Adventure, Comedy

Actors : Darren Wang, Tian'Ai Zhang, Simon Yam, Guansen Sheng

Writer : Tan Cheung, Xu Zhaoqing

Director : Yang Lei

Plot :

A royal descendant of an ancient winged tribe embarks on a quest to find magical pearls. When they fall into the hands of a human, he joins a team of unlikely heroes in a race against time to prevent the destruction of his people.



සිංහල උපසිරැස Download කරගන්න 5258 times


Kaveendra Priyalal

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Kaveendra Priyalal කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 19 වන කතාව ඔන්න හැමෝටම මග බලන් හිටිය Scholar Who Walks …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

14 comments
  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

  2. kasun

    patta bro top film eka

  3. Madusha

    බොහොම ස්තූතියි සහෝපුලුවන්නම් The Taking of Tiger Mountain 2014 සබ් දෙන්නජය වේවා!

  4. elamaa thanks

  5. The Thousand Faces of Dunjia Bro me film ekatath sub denna

  6. asitha

    china supriyak wage thanks saho ?

  7. Tharindu

    SUb ekata thanks bro. Patta movie eka . ??????

  8. ushan

    elamaa thanks

  9. Chami.S

    Thanks.. Good Luck..

  10. Milka Madhushan

    නියමයි. තෑන්ක්ස්

  11. SUb ekata thanks bro

  12. SUdewa

    උපසිරස ගොඩක් හොදයි

  13. Niroshan Chathuranga

    niyamay machan. subapathanawa hemadaama hondama deyak karanna puluwan wenna

Leave a Reply to Kaveendra Priyalal Cancel reply

Your email address will not be published. Required fields are marked *