Legends of Tomorrow [S02 : E07] Sinhala Subtitle

Published December 2nd, 2016 by

කොහොමද යාළුවනේ ඔයාලට සුභ උදෑසනක් කියනවද, සුභ රාත්‍රියක් කියනවද කියලා මට හිතා ගන්න බෑ. මොකද දැන් වේලාව රෑ 12යි. හරි කෙහොම උනත් යාළුවනේ subzlk උපසිරසි අංශයේ අපි පොරොන්දු උන විදිහටම Crossover එක හැමෝටම කලින් දුන්නා, අපේ මහන්සියේ අවසාන ප්‍රතිඵලය නැත්තම් කතා මාලවේ අවසානය මටම සනිහිටුහන් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා…

කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් Crossover එක මෙතනින් අවසන් වෙනවා, එහෙනම් යාළුවනේ මම තවත් පරක්කු නොකර උපසිරසිය දෙන්නම්…

ආ.. මට කියන්න අමතක උනා මම Subzlk උපසිරසි අංශයේ කෙනෙක් හැටියට කියන්න ඕන Crossover කතා මාලාවට අපේ සයිට් එකේ ගොඩක් අය දායක උනා ඒ අයටද මම මේ අවදානයේ ස්තූති කරනවා නැවතත්. එහෙනම් යාළුවවනේ නැවතත් හමුවනතුරු මම නවතිනවා.ඔබට ජය!!!

Spoiler Warning : The Legends work with The Flash, Supergirl and Green Arrow to kill the invaders; while working out how to defeat the Dominators, Stein gets distracted by the aberration he created in 1987…

US

හිරු සඳරු

TV EPISODES : 13
MOVIES : 9
7.1
0%
0%

Comments: 17

  • සමීර ඉඳුනිල්

    එල සහෝ!
    ඔන්න ෆස්ට් කමෙන්ට් ඒක මගෙන්!
    ජය වේවා!

    2016-12-03 at 1:07 am
    Reply
  • Nishan Kelum Ruchiranga

    පට්ට මචං ඉක්මනට සබ්ටයිටල් ටික දුන්නාට ස්තුතියි crossover එකේ????????

    2016-12-03 at 1:26 am
    Reply
  • කවිෂ මෙත්රුවන්

    Ela saho…

    2016-12-03 at 1:39 am
    Reply
  • kushan

    වාව් නියම වැඩක් සහෝ එනකම් තමයි මග බලාගෙන හිටියේ …. කාටත් කලියෙන් Subz LK එකෙන් දීල තියෙනවා…… දිගටම කරගෙන යන්න ශක්තිය දයිර්ය ලැබේව ……..

    හිරු සඳරු thanks bro…… good luck….

    2016-12-03 at 2:08 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    supiri ..hiru..mal 7yi…broooo 🙂 🙂

    2016-12-03 at 2:28 am
    Reply
  • Pasiyaa ✔

    Elama bro…
    Gdluk

    2016-12-03 at 7:24 am
    Reply
  • ෂියන්ත ෂිහාන්

    නියමයි සුබ පැතුම්

    2016-12-03 at 8:17 am
    Reply
  • nisal

    bro meka digtma ikmnta sub dipan ,biscop ake sub ak late wenwa

    2016-12-03 at 9:06 am
    Reply
  • Asiri anjana

    Elama sahoo

    2016-12-03 at 11:01 am
    Reply
  • Sandesh

    Thnxxxx mchooooo. Puluwannam arrow ekei flash ekei sub eka digatama denawada…

    2016-12-03 at 12:31 pm
    Reply
  • nuwan

    patta bn..niyamai

    2016-12-04 at 10:19 am
    Reply
  • තරුෂ නයනජිත්

    සබ් එකට ස්තුතියි හිරු සහෝ ツ

    2016-12-05 at 2:11 pm
    Reply
  • asela

    ela machan

    2016-12-24 at 9:06 am
    Reply
  • TV series Lover

    Crossover එකට විතරක් සබ් දුන්නම හරිද යකො? කෝ අනික් එපි වලට දෙන්නැද්ද? බාගෙට වැඩ නොකර සබ් කරනවනං සීරිස් එකක් ඉවරවෙනකංම කරපල්ලා යකො.

    2017-10-13 at 9:22 am
    Reply
  • geeganagamage

    නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .

    2018-01-12 at 11:47 pm
    Reply
  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ

    2019-08-24 at 1:22 pm
    Reply

Leave a Reply to Asiri anjana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip