Love Alarm (2019) [S01 : E01] Sinhala Subtitle

/

Love Alarm.
(ආදර එලාමය.)

2019

01 කොටස
– “ගිගුරුම් දීමට පෙර අකුණු සැර වැදීම”. –

කොහොමද ඉතින් ඔන්න මං අලුත් කොරියන් darama එකක් ගේනවා. මේ කතාව webtoon එකකින් ගත් කතාවක් webtoon එකෙත් මේ නමම තියෙන්නේ ඒක ලියලා තියෙන්නේ.Chon Kye-young. මේ කතාව Netflix වල August 22, 2019 දින එලි දැක්කුවේ. කතාව ගැන කියුවොත් නම් love alarm කියන app එකත් එක්ක මේ කතාව ගොඩ නැගෙන්නේ.ඒ app එකෙන් පුළුවන් තමන්ට ආදරය කරන කෙනාව හොයා ගන්න.10 m දුර රේඩාර් එකට තමන්ට කැමති අය පෙන්නවා.ඒ වගේ දෙයක් ඒක හරියටම මොකක්ද කියලා කතාව බැලුවම තේරෙයි. හැම ආදර කාතාවක් වගේම තුන්කොන් ආදර කාතාවක්. ඒ ආදරය හොයා ගන්න මේ app එක උදව් වෙනවා.කතාව ගැන සාපේක්ෂව බැලුවොත් ලස්සන ආදර කාතාවක් තියෙන්නේ.මේකේ ep 8
යි තියෙන්නේ.මේකේ දෙවැනි season එකත් එන කතාවක් යනවා.කොහමද දන්නේ නැහැ හරියටම.කතාවේ නම – love alarm english වලින් දීලා තියෙන නම මේ කොරියන් නම 좋아하면 울리는ඔබ කමති නම්.. Genre – Romance comedy ප්‍රධාන නිළිය – කිම් සෝ හ්යෝන්ග් මගේ ආසම නිළිය .කාතාවේ කිම් ජෝජෝ ලෙස රග දක්වන්නේ. ප්‍රධාන නළුවන් – ජාන්ග් ගා රම් ලි හේ යොන්ග් විදියට කතාවේ රග දක්වන්නේ. සෝන්ග් කන්ග් ,හ්වන්ග් සෝන්ග් හෝ විදියට කතාවේ රග දක්වන්නේ.

වැරදිලා හරි ඒ වෙලාවේ

මං ලග ආදර එලාමය තිබ්බනම්

නාද වෙන්න තිබ්බද ?

නැහැ

අපි දෙන්නගෙම නාද වෙන්නේ නැති වෙයි

අපිට

කැමතියි කියන හැගීමට වඩා

කිස් කරන්න ඕන කියන හැගීම

මුලින් දැනෙන්න ඇති.

වැඩි දෙයක් කියන්නේ නැහැ කතාව රසවිදලම බලන්න හොදද කියලා.

ආදරය කිරීම යනු යමෙකු කෙරෙහි ආදර හැඟීම් ඇති කර ගැනීමයි.

ඔබගේ ආදර එලාමය නාද වීමට නම් අනිත් කෙනා ආදර එලාමය ඔන් කල යුතුයි..

ඔබ විතරයි දන්නේ ඔබගේ ආදර එලාමය ඔන් ද ඔෆ් ද කියලා…

ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.

8.3
IMDB

Year : 2019

Actors : So-Hyun Kim

A love triangle between a hardworking girl and two boys who like her is complicated by the release of a phone app that notifies you every time a person who likes you is within 10 meters.

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 5707
  • File Size : 19.772KB
  • Sub Update :2020-07-14
  • පුන පුනා බලං හිටපු කතාවක් අනේ කවුරු හරි දෙයි කියලා, ඔයාට බොහොම ස්තුතිටි සහෝදරිය, දිගටම කතාව දාන්න.

    2019-08-27 at 6:49 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු…

    2019-08-27 at 7:28 pm
  • Denuwan121 User
    Android 9Chrome 73

    Thank you for subtitles

    2019-08-28 at 5:44 am
    • chamod vass Unregister User
      Android 8.1Chrome 76

      අම්මෝ සිස් කියන්න වචන නෑ.බොහොම ස්තූතියි මේකට සබ් එක දෙනවට.ජය වේවා.🙏🙏🙏

      2019-09-02 at 7:39 pm
  • nipuna Unregister User
    Windows 10Chrome 76

    ammoooo supiri… denakan balaagena hitiye. thanks sub ekata. budu saranai……………….

    2019-08-28 at 6:41 am
  • Vihanga Induwara Unregister User
    Android 6Chrome 75

    Thank you very much sis…

    2019-08-28 at 8:17 am
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් මේක අනිවාර්යයෙන්ම බලනවා .

    2019-08-28 at 10:05 pm
  • Avindu Unregister User
    Android 8UC Browser 12.12

    😀 😀 😀 😀 😀 😀 😀

    2019-09-04 at 4:04 pm
  • Sulakshana Unregister User
    Android 6Chrome 76

    Thank for sub

    2019-09-13 at 3:11 pm
  • Dushmantha Ranasinghe User
    Android 9Chrome 78

    බොහෝම ස්තුතියි.👍👍

    2019-10-26 at 7:53 am
  • Dinu Unregister User
    Android 8.1Chrome 70

    Thank you😍 melting me softly eketh sub dennako

    2019-11-22 at 7:33 am
  • Poorna Punsith User
    Android 6Chrome 79

    😘😘😘😘

    2020-02-15 at 10:33 pm
  • bhagya Unregister User
    Android 9Chrome 80

    Thank u❤👌

    2020-04-09 at 1:19 pm
  • Ramilka Unregister User
    Windows 10Chrome 83

    Supiri Sub ekata Thanks

    2020-06-09 at 3:57 pm
  • Ishara Wijebandara User
    Windows 10Chrome 83

    Ammo thanx. HDTv ektda nttn netflix WebRip ekta sub support krnne

    2020-06-20 at 4:01 pm
  • ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
    අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:

    2020-09-20 at 10:14 am
  • HUMAN SPIRIT User
    Windows 7Edge 109

    Error ekak vatenava!
    🙁

    2024-05-17 at 10:57 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *