Love Alarm (2019) [S01 : E03] Sinhala Subtitle

Published August 31st, 2019 by

Love Alarm.
(ආදර එලාමය.)

2019

03 කොටස
-“එකිනෙකාට කැමති දෙදෙනෙකුගේ ආශ්චර්යය”-

කොහොමද ඉතින් ඔන්න මං තුන් වෙනි කොටසත් ගෙනාවා.
මේ කොටසේ කිම් ජෝජෝ ගෙයි සෝන්ග් හෝ ගෙයි කිස් එක ගැන මුළු ඉස්කෝලෙම
දැන ගන්නවා. ඒ දැන ගත්ත නිසා කිම් ජෝජෝගේ නිහඩ ජිවිතයට මොකක් වෙයිද ?
ඒ වගේම ආදර එලාම් එක නිසා ආදරයන් සොයා ගන්න එකත් ඒ නිසාම ඇති වන නරක
පැති කඩත් මේ කොටසේ පෙන්නනවා.
ඔයාලා හිතන්නේ ආදර එලාම් එක හොද දෙයක්ද නරක දෙයක්ද ?
මේ කොටසේ ජෝජෝ දැනන් නොහිටිය දෙයක් දැන ගන්නවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.
සොන්හෝ ජෝජෝ ආදර එලාම් එකෙන් ආදරය චෙක් කරන්න හදනවා.
එයාලා එකිනෙකාට කැමතිද කියලා. එයාලගේ ආදරය රින්ග් වෙයිද ?
අහම්බෙන් එතනට එන හේ යොන්ග් කුමක් කරයිද ?
හෙයෝන්ග් සෝන්ග් හෝ ට පොඩි කාලේදී කියපු දෙයක්.

“මං.”

ඔයාගේ පැත්තේ ඉන්නම්.

අම්මා කියුවේ.

කවුරු හරි ඔයාට නරක දේවල් කරොත් බැනලා

කෑමත් එකට කන ගමන්

ලෙඩ වුනු වෙලාවට ලගින් ඉදලා එහෙම කරනවලු

ඔයා

මුකුත් නොකරට කමක් නැහැ.

නිකන්

මං ගැන විතරක් හිතන්න.

“මට”

“හේ යොන්ග් ඉන්න නිසා “

“හොදයි.”

ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.

US

Download Links:

Download Direct 480P පිටපත

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.3
49%
0%

Comments: 7

  • Vihanga Induwara

    Thank you sis…

    2019-09-01 at 8:30 am
    Reply
  • kavinda

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    2019-09-01 at 7:16 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata godak thanks akki

    2019-09-01 at 11:03 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-09-02 at 7:46 pm
    Reply
  • Prathibha Gayashani

    Ane episode okkogema sub eka dannako.. Lassanai.. sub eka supiri.. 😍😍

    2019-09-04 at 7:42 pm
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-09-04 at 7:43 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-16 at 2:57 pm
    Reply

Leave a Reply to Prathibha Gayashani Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip