Love Alarm (2019) [S01 : E04] Sinhala Subtitle

/

Love Alarm.
(ආදර එලාමය.)

2019

04 කොටස
-“ලෝකයේ තියෙන හොදම හැගීම ඔයා වෙනුවෙන් කෙනෙක් ඔයාගේ පැත්තේ ඉන්නවා කියන එක දන්න එක “-

කොහොමද ඔන්න කතාවේ මැදට ආවා.තව ep 4 යි තියෙන්නේ.මේ කොටසේ සොන්හ්හෝ ගෙයි ජෝජෝ ගෙයි පවුල් වල අදුරු පැතිකඩ එළිවෙනවා.පොසත් ද දුප්පත්ද නෙමේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. එයාලා විතරක් දන්න.
-සොන්ග්හෝ –

“අම්මාට මාව කොච්චර ”

“වදයක් වුනාද මරන්න තරම් කියලා.”

“මට මතක විදියට ඔක්කොම කියන්නද ? ”

“මට මතක නැති වෙන්න කියලා අම්මා බලාපොරොත්තු වෙන්න ඇති. ”

– ජෝජෝ –

“ඔයාගේ අම්මා මොකද මේ තරම් ණය වෙලා තියෙන්නේ ? .”

“ඔක්කොම ඔයාට කන්න දෙන්න ගිහින් නේ..”

“ඔක්කොම ඔයාගේ වැරැද්ද . ”

“ඒ නිසා ඔයා හ්වන්ග් සෝන්ග් හෝ එක්ක දිනවත් ගත කරන්න හොද නැහැ ”

“අපේ අම්මා ගෙවන සල්ලි වලින් කෑම වත් ගන්න හොද නැහැ”

“ඉස්කෝලේ ට්‍රිප් වත් යන්න හොද නැහැ. හොදට තේරුනාද ? ”

“දැන් ඔයාගේ ඇස් වල හ්වන්ග් සෝන්ග් හෝ විතරයි පෙන්නේ”

“එත් ඔයා කොයි වගේ කෙනෙක් ද කියලා දැනගත්තොත්”

“හ්වන්ග් සෝන්ග් හෝ නිකන් ඔයා වගේ කෙනෙක් එක්ක දින ගත කරයිද ? ”

ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.

8.3
IMDB

Year : 2019

Actors : So-Hyun Kim

A love triangle between a hardworking girl and two boys who like her is complicated by the release of a phone app that notifies you every time a person who likes you is within 10 meters.

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 3982
  • File Size : 17.221KB
  • Sub Update :2020-07-14
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-09-04 at 7:37 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    thanks for sub

    2019-09-04 at 7:44 pm
  • Prathibha Gayashani Unregister User
    Android 9Chrome 76

    Ane love alarm okkoma episode wla sub dannko ikmnin..

    2019-09-04 at 9:14 pm
  • sub ekata thanks sis

    2019-09-04 at 11:10 pm
  • Vihanga Induwara Unregister User
    Android 6Chrome 56

    Thank you sis…

    2019-09-05 at 3:37 am
  • Ishan Unregister User
    Android 9Chrome 76

    Ikkmanata sub Tika dennakooo

    2019-09-05 at 11:23 am
    • Udani Hansamali User
      Android 8.1Chrome 79

      Hrim lassani thnku so much

      2020-04-06 at 12:39 am
  • Ishan Unregister User
    Android 9Chrome 76

    Sub ekata thanks

    2019-09-05 at 11:24 am
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට

    2019-09-05 at 9:21 pm
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-16 at 2:57 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *