Love Alarm (2019) [S01 : E07] Sinhala Subtitle

/

Love Alarm. (ආදර එලාමය.)

2019

07 කොටස - "මං තියාගෙන හිටපු දෙයක් ඔබට පමණක් පැවසිය හැකි.."-

කොහොමද ටිකක් පරක්කු වුනා වුනත් ඔන්න 7 වෙනි කොටස ගෙනාවා. love alarm එකේ season 1 එකේ තව එක ep එකයි තියෙන්නේ. ඒකත් ඉක්මනට දෙන්නම්.

"ජෝජෝයා.. "

"මට ආයෙත් කැමති වෙන්න. "

සෝන්ග් හෝ ජෝජෝ ගෙන් ඉල්ලනකොට ජෝජෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. සොන්හොට ඒ හේතුව තේරුම් ගන්න පුළුවන් වෙයිද ?

"ආදර එලාම් එක නිකුත් වෙලා 50 වෙනි දවසේ "

"සෝන්ග් හෝ ගෙයි මගෙයි හරිම කෙටි ආදරය "

"මං"

"අවසන් කළා. "

මේ අතරේ හේ යොන්ග් ජෝජෝට ඔහුගේ හැගීම් කියනවා. ජෝජෝ හේ යොන්ග් ව පිළිගනිද ? නැත්නම් තවමත් සොන්හොට ආදරෙයිද ?

"මගේ නමින් කතා කරලා .. "

"මගේ සතුට. "

"ගැන හිතන කෙනෙක්. "

ජෝජෝ මේ කියන්නේ කවුරු ගැන වෙන්න ඇත්ද ?

ඔබට ස්තුතියි.එහෙනම් ආදර එලාම් එකේ පළමු season එකේ ආවසන කොටසින් නැවත හමුවෙමු..

8.3
IMDB

Year : 2019

Actors : So-Hyun Kim

A love triangle between a hardworking girl and two boys who like her is complicated by the release of a phone app that notifies you every time a person who likes you is within 10 meters.

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 3898
  • File Size : 15.217KB
  • Sub Update :2020-07-14
  • hammo, denkm balaagena hitiye thanaks akki.

    2019-09-16 at 10:11 pm
  • Sulakshana Unregister User
    Android 6Chrome 76

    Thank for sub

    2019-09-17 at 1:45 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-09-17 at 1:31 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 76

    thank you sub ekata jaya wewa!! BS!!

    2019-09-17 at 2:46 pm
  • Kavindu kalhara Unregister User
    Android 8.1Brave 74

    මේ video link එක වැඩ කරනවද??? මන් ගිහින් නැවතුනේ අන්තිමට Google එකේ…. එතනින් එහාට මුකුත් නෑ

    2019-09-18 at 4:32 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    thanks for sub

    2019-09-19 at 12:54 pm
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-16 at 2:58 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *