Love Alarm.
(ආදර එලාමය.)
2019
08 කොටස
– “එක ලෝකේ තියෙන මොන ඉලක්කමටවත් වඩා ලොකුයි…”-
කොහොමද ඉතින් ඔන්න මං කියුවා වගේම love alarm හි season 1 හි අවසාන කොටස ගෙනාවා.
ඉක්මනටම..
මේ කොටස ගැන කියුවොත් මේ කතාව අවසන් කරන්නේ පැහැදිලි උත්තරයක් නැතුව
ඇත්තම කියුවොත් මේක වෙබ්ටුන් එකකින් ගත් කතාවක් වෙබ්ටුන් එකේ කතාව තාම
යනවා.ඉවර නැහැ.මේ කතාවේ කොටසක් විතරයි තියෙන්නේ.season 2 නැත්නම් මේ කතාවේ ඉතුරු
ටික 2020 release කරන බව කියනවා.හරියටම කවද්ද කියලා තවම සදහන් කරලා නැහැ. ප්‍රේක්ෂකයෝ ගොඩක් උනන්දුවෙන් ඉන්නවා මේකේ ඉතුරු ටික එන්කන් .ඉක්මනට දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
ආදර එලාම් හි 2.0 අලුත් වර්ෂන් එක රිලීස් කරනවා. ඒක හදපු කෙනයි එකේ අලුත් featuers
මොනවද කියලා ඔයලම බලන්නකෝ.
මේ කතාවේ ආදර එලාම් එක ගැන විතරක් නෙමේ ආදරය ගැන එක පැතිකඩක් ඔයාලට පෙන්නනවා.
ඔයාලා නොදන්නා නොදකින් පැතිකඩක් .තව ආදර එලාම් එක වැනි දෙයක් ආවොත් සාමාජෙට සිදුවන වෙනස හොද නරක..
ඒක හොද දෙයක්ද නරක දෙයක්ද ඒක ඔයාලම තීරණය කරන්න.
ඉතින් මං වැඩි දෙයක් කියන්නේ නැහැ. ආදර එලාම් අවසාන වෙනකන් හිටිය සැවොටම ගොඩක්
ස්තුතියි.වගේම subz.lk එකටත් ගොඩක් ස්තුතියි.
“මට තනියෙන් ”
“කරන්න බැරි දේවල්”
“කැමති කියලා .. ”
“අවංකවම කියන එක”
“පැනලා යන්නේ නැතුව .. ”
“එකට අඩලා .. ”
“එකට හිනා වෙන එක .. ”
“හදපත්ලෙන් පටන් අරන් .. ”
“මගේ හැගීම් .. ”
“පවසන එක . .. ”
“කැමතියි කියනවා කියන්නේ .. ”
“ධෛර්යය රැස් කරනවා කියන එක. ”
ඔබට ස්තුතියි.එහෙනම් ආදර එලාම් එකේ season 2 වලින් නැවත හමුවෙමු..
Download Links:
Download Direct 480P පිටපතඉෂි ද සිල්වා
Comments: 18
Leave a Reply to නදීකා Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
thanks sis sub ekata, lassna kathaawak, digatam me wage kathaa denna kiylaa illanawa…………!!
නදීකා
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sulakshana Thilakarathna
ගොඩක් ස්තුතියි,, මේ කැපවීමට,, sub එක maximum. පුලුවන්නම් ඊලඟට හොදට හිනා වෙන්න පුළුවන් comedy romance එකක් දෙන්න. ජය වේවා!!
thanuja
Thank you sub ekataa godaakk.. aluth kathawakin hambemu…jaya wewa!! BS!!
Denuwan121
thanks for sub
isuru udayanga
aluth kdrama valata sub ikmanata dunnata thanx.
MANUJA SHEHAN
THANKS FOR SUB
TEP
Thanks for sub. “What’s Wrong with Secretary Kim” ekatath sub mekath supiri kathawak “comedy romance” . Kauruth dunne ekai Puluwannam mekatath denna. Good luck
supuni ukwatte
thank you
Upul
Kooooooooooooooooooooooo SUBBBBBBBBBBBBBBBBBBBBBBBBB???????Kathawata sub dena eka neweththuwada?
ඉෂි ද සිල්වා
කතාවේ දෙවැනි season එක තාම relese වෙලා නැහැ. relese වුනාම දෙන්නම්.
Shanthani
Tnx sub ekata yalu. The king drama ekata sinhala sub denna puluwanda.
Sudishni Chamathaka
Akke Memories of the Alhambra eke actor Hyun Bin ge [Hyde, Jekyll, MeKoran Drama] Ekatath Sub Dennako
Chamod vass
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.පුලුවන්නම් abyss korean drama එකටත් සබ් එක දෙන්ඩ කියල ඉල්ලනවා.ජය වේවා සිස් 🙏🙏🙏🙏
Dinu
බොහොම ස්තූතිය
පුළුවන් නම් fight for my way එකට සබ් දෙන්නකො
DS BlackSoul
THANKS FOR SUBS !👍👌
blood kdrama eketh subs dennako plz.
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!