EP : 09
කුණු කන්ද…!
ඔක්කොටම සුභ දවසක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ
9වෙනි කොටස 6.3* imdb අගයක් හිමි මේ කොටස ?? පුදුමයි මේ කොටසනම් නියම කතාවක් තියෙන්නෙ, කුණු ගොඩක් තම ජීවිතේ කරගත්ත මනුස්සයෙක් වටා ගෙතුන කතාවක්, විස්තර කරන්න පුළුවන් තරම් ලොකු දෙයක් ගැබ්වෙලා නොතිබුනත් මොකක්දෝ අමුතු ගතියක් තියෙනව මේ කොටසෙ.කුණු ගොඩ කියනවට වඩා මේකට ඔටෝ කියල නම දැම්මනම් හොදයි කියල හිතෙන්ව මට. බලන්න ඔයාලටත් ඒක දැනෙනවද කියල. එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්.
එතෙක් ඔබට ජය…!
ඔබගේ කුණු තව කෙනෙකුගේ ජීවිතය විය හැක..!
Love, Death & Robots (2019) [S01 : E09] Sinhala Subtitle
Download: 1351
File size : 3.79 KB
Mihira Madushanka
Comments: 3
Leave a Reply to Madusha Cancel reply
Search
Login
Madusha
ස්තූතියි සහෝ
Denuwan121
thanks for sub
S.K.Ruchiranga
Thz sub ekata ithuru tikath ikmnta denna😉