Love, Death & Robots (2019) [S01 : E09] Sinhala Subtitle

Published June 10th, 2019 by

EP : 09
         කුණු කන්ද…!

ඔක්කොටම සුභ දවසක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ
9වෙනි  කොටස 6.3* imdb අගයක් හිමි මේ කොටස ?? පුදුමයි මේ කොටසනම් නියම කතාවක් තියෙන්නෙ, කුණු ගොඩක් තම ජීවිතේ කරගත්ත මනුස්සයෙක් වටා ගෙතුන කතාවක්, විස්තර කරන්න පුළුවන් තරම් ලොකු දෙයක් ගැබ්වෙලා නොතිබුනත් මොකක්දෝ අමුතු ගතියක් තියෙනව මේ කොටසෙ.කුණු ගොඩ කියනවට වඩා මේකට ඔටෝ කියල නම දැම්මනම් හොදයි කියල හිතෙන්ව මට. බලන්න ඔයාලටත් ඒක දැනෙනවද කියල. එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්.
එතෙක් ඔබට ජය…!

ඔබගේ කුණු තව කෙනෙකුගේ ජීවිතය විය හැක..!

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.7
0%
0%

Comments: 3

  • Madusha

    ස්තූතියි සහෝ

    2019-06-10 at 3:53 pm
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-06-11 at 12:14 am
    Reply
  • S.K.Ruchiranga

    Thz sub ekata ithuru tikath ikmnta denna😉

    2019-06-12 at 8:57 am
    Reply

Leave a Reply to Denuwan121 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip