Love, Death & Robots (2019) [S01 : E10] Sinhala Subtitle

Published June 12th, 2019 by

EP : 10

සුනඛ සොල්දාදුවෝ…!

ආයුබෝවන් යාලුවනේ..!
ඔක්කොටම සුභ දවසක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ
10වෙනි කොටස 7.5# imdb අගයක් හිමි මේ කොටස මෙතෙක් ආ කොටස් වලින් හොදම කොටස කිව්වොත් මම නිවැරදීයි. USA army එකට එක්වුන වෙනස්ම සේනාංකයක ? ? සොල්දාදුවන් දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් ඒ අතරින් හතුරන්ගෙ අතින් මිය යනව. අනිත් කෙනා ඒකෙ පලිය ගන්න එක තමා තියෙන්නෙ. මීට වඩා කියන්නෙ නෑ කතාව බලලම ඉන්න. එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්.
එතෙක් ඔබට ජය…!

නොවෙනස්වන මිතුදම් සුනඛ මිනිසුන්ටද ඇත ..!

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.7
0%
0%

Comments: 1

  • Denuwan121

    thanks for sub

    2019-06-14 at 9:32 am
    Reply

Leave a Reply to Denuwan121 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip