Love, Death & Robots (2019) [S01 : E11] Sinhala Subtitle

Published June 12th, 2019 by

EP : 11

         අතක් වගේද ජීවිතයක්….!

ආයුබෝවන් යාලුවනේ..! පුදුමයි නේද අදම ආයිමත් කොටසක් එක්ක ආව.ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 11 වෙනි  කොටස 7.5# imdb අගයක් හිමි මේ කොටස කුඩා වපසරියක් තුල දිව ගියත්. කුතුහලය දනවන කොටසක්. අභ්‍යවකාශයේ චන්ද්‍රිකවක අලුත් ඇඩියාවක් සදහා යන ඇලෙක්ස් ඒ අතර තුරේ අනතුරකට මුහුන දෙනව එහිදි තම ජීවිතය ගලවා ගැනීමෙ ක්‍රියාන්විතය රැකත් මේ කොටස බලන්න ඔබට ආරාධනා කරමින් මම සමුගන්නව.
ඊලග කොටසින් අදම හමුවෙමු..
එතෙක් ඔබට ජය…!

සියල්ලට වඩා වැදගත් ජීවිතයයි..!

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.7
0%
0%

Comments: 2

  • Madusha

    ස්තූතියි සහෝ

    2019-06-13 at 9:30 am
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-06-14 at 9:48 am
    Reply

Leave a Reply to Denuwan121 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip