Love, Death & Robots (2019) [S01 : E14] Sinhala Subtitle

/

EP : 14

සීමා බ්ලූ…!

මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 14 වෙනි කොටස මේ කොටස imdb අගය 8.3 # ක් වෙනව, මේ කොටසෙදි රොබෝ තාක්ෂණයේ අට්ජි උච්චතම අවස්ථාව බලාගන්න පුළුවන්.
සීමා බ්ලු කියන්නෙ මේකේ කතා නායකයා. මුලින්ම නාන තටාක පිරිසිදු කරන රොබෝවෙක්, අවසානයෙ මිනිසෙකුටත් එහා ගිය මනසකින් ලොව දෙස බලා සත්‍ය සොයා යෑමක් තමයි තියෙන්නෙ.
ඉතින් ඔහුට ඒ සත්‍ය හිමි වෙයිද.? මේ කොටසෙ අවසානයෙ හිතට දුකකුත් දනෙනව..
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!

සැබෑම නිල් පාට අහසද මුහුදද..??

8.7
IMDB

Year : 2019

Actors : Scott Whyte, Nolan North, Matthew Yang King

A collection of animated short stories that span various genres including science fiction, fantasy, horror and comedy.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 1270
  • File Size : 4.21KB
  • Madusha Unregister User
    Windows 10Opera 60

    ස්තූතියි සබ් එකට

    2019-06-24 at 5:08 pm
    • Saminda Unregister User
      Android 5.1Chrome 75

      Next sub aka plz bro

      2019-06-24 at 6:35 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි සබ් එකට තැන්ක්ස්…..

    2019-06-24 at 6:41 pm
  • Dilu Unregister User
    iOS 12.3Chrome 74

    නියමයි.ගොඩක් ස්තුති

    2019-06-27 at 3:27 pm
  • Dilum Unregister User
    iOS 12.3Chrome 74

    නියමයි.ගොඩක් ස්තුති

    2019-06-27 at 3:28 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *