EP : 14
සීමා බ්ලූ…!
මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 14 වෙනි කොටස මේ කොටස imdb අගය 8.3 # ක් වෙනව, මේ කොටසෙදි රොබෝ තාක්ෂණයේ අට්ජි උච්චතම අවස්ථාව බලාගන්න පුළුවන්.
සීමා බ්ලු කියන්නෙ මේකේ කතා නායකයා. මුලින්ම නාන තටාක පිරිසිදු කරන රොබෝවෙක්, අවසානයෙ මිනිසෙකුටත් එහා ගිය මනසකින් ලොව දෙස බලා සත්‍ය සොයා යෑමක් තමයි තියෙන්නෙ.
ඉතින් ඔහුට ඒ සත්‍ය හිමි වෙයිද.? මේ කොටසෙ අවසානයෙ හිතට දුකකුත් දනෙනව..
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!
සැබෑම නිල් පාට අහසද මුහුදද..??
Love, Death & Robots (2019) [S01 : E14] Sinhala Subtitle
Download: 1251
File size : 4.21 KB
Mihira Madushanka
Comments: 5
Leave a Reply to Rasindu V. Perera Cancel reply
Search
Login
Madusha
ස්තූතියි සබ් එකට
Saminda
Next sub aka plz bro
Rasindu V. Perera
නියමයි සබ් එකට තැන්ක්ස්…..
Dilu
නියමයි.ගොඩක් ස්තුති
Dilum
නියමයි.ගොඩක් ස්තුති