EP : 17
ඉතිහාසය නැවත ලියමුද..?
ආයුබෝවන් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 17 වෙනි කොටස 6.4# imdb අගයක් තියෙන මේ කොටස ගොඩක් විනෝදයට බර කොටසක්.ඇප් එකකින් ඉතිහාසයෙ එක සිදුවීමක් හේතුවෙන් වර්ථමානය වෙනස් වන ආකරය බලාගන්න පුළුවන් වෙනව. ඉතින් මේ වගේ එකක් ඔයාලටත් හම්බුනොත් මොනා කරයිද.?
අවසන් කොටසින් හමුවෙමු..
එතෙක් ඔබට ජය…!
අතීතය ඇසුරෙන් වෙනස් වන වර්ථමානය..!
Love, Death & Robots (2019) [S01 : E17] Sinhala Subtitle
Download: 1149
File size : 3.41 KB
Mihira Madushanka
Comments: 4
Leave a Reply to Madusha Cancel reply
Search
Login
Daham
Vampire diaries TV show eke subs denne nadda oyala.. Season 03 episode 03 witharai dila thiyenne.. Ithiri ewa denne nadda
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්…
Madusha
සබ් එකට ස්තූතියි සහෝ
upul
Thanks for the sub