Home TV Shows English TV shows Luke Cage [S01 : E01] Sinhala Subtitle

Luke Cage [S01 : E01] Sinhala Subtitle

මෙ මගෙ පලවෙනි උපසිරසිය නිස වැරදි ගොඩක් එහෙම ඇති.මම Marvels Luke Cage තමයි තොර ගත්තෙ.Marvels කතා බලපු අය දන්නව එවගෙ රසය.Power Man ලෙස ද හැඳින්වූ  ලූක් Cage (ඇත්ත නම කාල් ලූකස්) මේ ලූක් කේජ් කියන චරිතය නම් ගොඩක් ආගන්තුක චරිතයක්.මේකට IMDB අගය 8.1ක් ලැබිල තියෙනවා.මොහුට බලය ලැබෙන්නෙ පරික්ශනයක් නිසා.කතව ගැනත් කොහෙවත් විස්තරාත්මක දෙයක් හොයගන්න නෑ.හැමෝම දන්නවා වගේම මේක දැනට ආවේ Season 1 විතරයි.Season 1 එකේ Episode 13 ක් ඇවිත් තියෙනවා.හැමෝම දන්නවනේ ඉතින් Jessica Jones එකේ හිටපු ලුක් ගැන.ඉක්මනින් ඉළග කොටසෙන් හමුවෙමු…

Spoiler Warning : With tension building in Harlem, thanks to a ruthless club owner known as Cottonmouth, Luke has a difficult time living a quiet life…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 8.4

Genre : Action, Crime, Drama

Actors : mike colter, simone missick, theo rossi, alfre woodard

Writer : cheo hodari coker

Director : N/A

Plot : Given superstrength and durability by a sabotaged experiment, a wrongly accused man escapes prison to become a superhero for hire.

View All Episodes

Total Subtitles :6 ( Tv Episode : 6 )
Joined Date:2016-Oct-20

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරිඳු සාගර කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Luke Cage [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාලුවනේ?ඔන්න මම P.B.තරිඳු සාගර,Marvels.Luke.cage කතාමාලවෙ 6 වෙනි කොටස අරගෙන ආව.. මම 7 වෙනි එකත් …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


5 comments

  1. නියමයි බ්‍රෝ…
    ඉතුරු ටිකටත් ඉක්මනටම සබ දෙමු…
    Good Luck..

  2. Fatta bnn digatama karagena yamuu 😀

  3. Sub ekata thanks bro

  4. water mark eka tawa poddak podiyata danna saho…sub eka nam supiri..thanks

  5. Thanxnnxxxx patttaaaaaaaaaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *