Home TV Shows English TV shows Luke Cage [S01 : E02] Sinhala Subtitle

Luke Cage [S01 : E02] Sinhala Subtitle

කොහොමද?ඔන්න මම Marvels Luke Cage 2 කොටස අරගෙන ආව.හැබැයි ගොඩක් පරක්කු උනා.මොකද කිවුවොත් මම දවස් 5 ගෙදර හිටියෙ නෑ.ගෙදර එනකොට යාලුවෙක් ඩොන්ගල් එක අරන් ගිහිල්ල.කරන්න කිසි දෙයක් තිබුනෙ නැතිනිස තමයි මෙහෙම වුණේ.මම 3වෙනි එකත් කොහොම මේ එක්කම වගෙ දෙනව.පරක්කු වෙන්නත් පුලුවන්.පන්ති යන ඒවයි ගෙදර වැඩයි එක්ක.ඒකට සමාව ඉල්ලනව.ඒ වගෙම කියන්න ඕන මම දෙන ඩිරෙක්ට් ලින්ක් එක 480p එකක්.මමත් එකතමයි ඩවුන්ලෝඩ් කර ගත්තෙ.මොකද කියනවනම් ඒකෙ MB ගනන අඩු නිසා. 720p.WEBRip.x264 සබ් එක අවුලක් නැතිව වැඩ කරනව.ඒ නිසා මම ඔබලටත් අඩු ලින්ක් එක දෙනව.ගොඩක් වැරදි එහෙම ඇති.දන්නැද්ද ඉතින් එහෙම වෙනවනෙ.ඇත්තම කියනවනම් හැම කොටසකටම පොඩි විස්තරයක් ලියන්න ඕනනෙ.ඔක්කොම කරන්න පුලුවන් එක තමයි අමාරුම දේ මට තියෙන.මම දන්න විදිහට මෙහෙම ලියන්නම්…

කට්ටියට ගිය සතියෙ කතාව මතක ඇති කියල හිතනව.ලුක්ට සුපිරි බලයක් තියෙනව කියල දන්නවනෙ.ලුක් වැඩ තැන් 2ක වැඩකරනව.ඔහු නයක් ගෙවනව චීන කාන්තාවකට.ඇයගෙ හොටලයට ඇවිත් සද්දයක් දාන සෙට් එකකට නෙලනව අම්බානෙට.ඒකත් එක්ක තමයි කතව අවසන් වෙන්නෙ…

එතැන් ඉදල තමයි අද කතව ගලාගෙන යන්නෙ.මම කල්පනා කරේ කතාව ගැන පොඩ්ඩක් කියනවද නැද්ද කියල.චුට්ටක් විතර කියන්නම්. කොට්න්මවුත්ගෙ  කට්ටිය සැලුන් එකට එනව,පසුව කුමක් වෙයිද?ලුක් කෙනෙක් හොයගෙන යනව.ඔහු කවුද?දැනගන්න බලන්න කියල ආරාධනය කරමින් සමුගන්නවා…ජය වේවා!!!බුදු සරණයි!!!

Spoiler Warning : A friend asks Luke to help a kid who is in trouble with Cottonmouth, drawing Luke deeper into the fight for his neighborhood…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 8.4

Genre : Action, Crime, Drama

Actors : mike colter, simone missick, theo rossi, alfre woodard

Writer : cheo hodari coker

Director : N/A

Plot : Given superstrength and durability by a sabotaged experiment, a wrongly accused man escapes prison to become a superhero for hire.

View All Episodes

Total Subtitles :6 | Subz LK Rating :3/10
Joined Date:2016-Oct-20

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරිඳු සාගර කල උපසිරැසි නිර්මාණයකි
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Luke Cage [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාලුවනේ?ඔන්න මම P.B.තරිඳු සාගර,Marvels.Luke.cage කතාමාලවෙ 6 වෙනි කොටස අරගෙන ආව.. මම 7 වෙනි එකත් …

3 comments

  1. නියමයි බ්‍රෝ…
    දිගටම සබ දෙමු…

  2. දමිත් ප්‍රියංකර

    elazzzzzzzzzzzz

  3. Ela ela bro.. ikmanin demu
    Gdluk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *