Home TV Shows English TV shows Luke Cage [S01 : E03] Sinhala Subtitle

Luke Cage [S01 : E03] Sinhala Subtitle

කොහොමද?ඔන්න මම Marvels Luke Cage 3 කොටස අරගෙන ආව.ඉක්මනට වගෙ.මම 4වෙනි එකත් කොහොම හරි දෙන්න හිතන් ඉන්නව.පරක්කු වෙන්නත් පුලුවන්.පන්ති යන ඒවයි ගෙදර වැඩයි එක්ක.ඒකට සමාව ඉල්ලනව.ඒ වගෙම කියන්න ඕන මම දෙන ඩිරෙක්ට් ලින්ක් එක 480p එකක්.මමත් එකතමයි ඩවුන්ලෝඩ් කර ගත්තෙ.මොකද කියනවනම් ඒකෙ MB ගනන අඩු නිසා. 720p.WEBRip.x264 සබ් එක අවුලක් නැතිව වැඩ කරනව.ඒ නිසා මම ඔබලටත් අඩු ලින්ක් එක දෙනව.ගොඩක් වැරදි එහෙම ඇති.දන්නැද්ද ඉතින් එහෙම වෙනවනෙ.ඇත්තම කියනවනම් හැම කොටසකටම පොඩි විස්තරයක් ලියන්න ඕනනෙ.ඔක්කොම කරන්න පුලුවන් එක තමයි අමාරුම දේ මට තියෙන.මම දන්න විදිහට මෙහෙම ලියන්නම්…

කට්ටියට ගිය සතියෙ කතාව මතක ඇති කියල හිතනව.ලුක්ට සුපිරි බලයක් තියෙනව කියල දන්නවනෙ.ලුක් වැඩ තැන් 2ක වැඩකරනව.කොට්න්මවුත්ගෙ  කට්ටිය සැලුන් එකට එනව,පොප් වෙඩි වැදිලා මැරනව.ලුක් හොයගෙන පොඩි එකෙක් ඇවිල්ල සද්දයක් දානව.ඔතනින්නෙ කතාව අවසන් වෙන්නෙ…

අද කතාව ගැන කියනවනම් පොප්ගෙ මරණයයත් එක්ක තමයි ගලාගෙන යන්නෙ.අනිත් ටික දැනගන්න බලන්න කියල ආරාධනය කරමින් සමුගන්නව…

(විශේෂ ස්තුතිය,අපට මේ දින වල තමන්ගෙ මහන්සිය නොබලා පරිගනක පාඨමාලාව උගන්වන සුමුදු රත්නායක සොහොයුරාට.)

Spoiler Warning : After a chaotic event at a popular Harlem hangout, Luke decides to hit Cottonmouth where he will feel it the most….

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 8.4

Genre : Action, Crime, Drama

Actors : mike colter, simone missick, theo rossi, alfre woodard

Writer : cheo hodari coker

Director : N/A

Plot : Given superstrength and durability by a sabotaged experiment, a wrongly accused man escapes prison to become a superhero for hire.

View All Episodes

Total Subtitles :6 ( Tv Episode : 6 )
Joined Date:2016-Oct-20

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරිඳු සාගර කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Luke Cage [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාලුවනේ?ඔන්න මම P.B.තරිඳු සාගර,Marvels.Luke.cage කතාමාලවෙ 6 වෙනි කොටස අරගෙන ආව.. මම 7 වෙනි එකත් …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


One comment

  1. ඉක්මනටම් දීල අලුත් කතාවකට බහිමු සහෝ……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *