Home TV Shows English TV shows Luke Cage [S01 : E04] Sinhala Subtitle

Luke Cage [S01 : E04] Sinhala Subtitle

කොහොමද?ඔන්න මම Marvels.Luke.cage 4 කොටස අරගෙන ආව.ඉක්මනට වගෙ.මම 4වෙනි එකත් කොහොම හරි දෙන්න හිතන් ඉන්නව.පරක්කු වෙන්නත් පුලුවන්.පන්ති යන ඒවයි ගෙදර වැඩයි එක්ක.ඒකට සමාව ඉල්ලනව.ඒ වගෙම කියන්න ඕන මම දෙන ඩිරෙක්ට් ලින්ක් එක 480p එකක්.මමත් එකතමයි ඩවුන්ලෝඩ් කර ගත්තෙ.මොකද කියනවනම් ඒකෙ MB ගනන අඩු නිසා. 720p.WEBRip.x264 සබ් එක අවුලක් නැතිව වැඩ කරනව.ඒ නිසා මම ඔබලටත් අඩු ලින්ක් එක දෙනව.ගොඩක් වැරදි එහෙම ඇති.දන්නැද්ද ඉතින් එහෙම වෙනවනෙ.ඇත්තම කියනවනම් හැම කොටසකටම පොඩි විස්තරයක් ලියන්න ඕනනෙ.ඔක්කොම කරන්න පුලුවන් එක තමයි අමාරුම දේ මට තියෙන..

අනිත් ටික දැනගන්න බලන්න කියල ආරාධනය කරමින් සමුගන්නව.

(විශේෂ ස්තුතිය,අපට මේ දින වල තමන්ගෙ මහන්සිය නොබලා පරිගනක පාඨමාලාව උගන්වන සුමුදු රත්නායක සොහොයුරාට හා අගුණුකොලපැලැස්ස SG DVD MART වෙත.)

ජය වේවා!!! බුදු සරණයි!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 8.0

Genre : Action, Crime, Drama

Actors : mike colter, simone missick, theo rossi, alfre woodard

Writer : cheo hodari coker

Director : N/A

Plot : Given superstrength and durability by a sabotaged experiment, a wrongly accused man escapes prison to become a superhero for hire.



සිංහල උපසිරැස Download කරගන්න 380 times


Total Subtitles :6 ( Tv Episode : 6 )
Joined Date:2016-Oct-20

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරිඳු සාගර කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Luke Cage [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාලුවනේ?ඔන්න මම P.B.තරිඳු සාගර,Marvels.Luke.cage කතාමාලවෙ 6 වෙනි කොටස අරගෙන ආව.. මම 7 වෙනි එකත් …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


2 comments

  1. Ela bro ela

  2. Pasiyaa

    Elma bro gdluk.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *