MacGyver [S01 : E01] Sinhala Subtitle

Published November 2nd, 2017 by

ටිවී සිරිස්වල රසිකයො වහවැටිලා ඉන්න කතාවක් තමයි ඉතින් මැක්ගයිවර් කියන්නේ.මම රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ඉන්න ඔරිජිනල්ම මැගයිවර් බැලුවේ ජාතික රුපවාහිනියෙන්,ඒ කාලේ නම් ඉතින් ටිවී සිරිස් එකක් කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා දැනන් නොහිටියට මගේ ආසම කතාව වුනේ මෙක.පස්සෙනේ මේ මැගයිවර්ව මොඩ් කරලා 2016 කතාව ආවෙ.හැබැයි මෙකට ලැබිලා තියෙන්නේ එච්චර හොද IMDb අගය නම් 4.9යි.රිචඩ් ඩීන් ඇන්ඩර්සන් නම් රගපාන මැගයිවර් සිරිස් හතක් තියෙනවා.එවා නම් IMDb අගය අරන් තියෙනවා 7.7ක්.ලේසි නැනේ.ඒ 1985-1992 අතරකාලේ.ඒවුනාට කතාවේ ජනප්‍රියතාව හිතාගතහැකිනේ ඒ නමින්ම ඒ චරිතම භාවිතාකරලා කතාව ආපහු 2016දි හදනකොට,කොහොමවුනත් IMDb අගය අඩුවුනත් කතාව සාර්ථකවෙලා කියලා හිතෙන්නේ 2017දි ආපහු දෙවනි කතාසමය ආරම්භකරලා තියෙනනිසා.

මං කියන්නම් මැගයිවර් කොයිවගෙ කෙනෙක්ද කියලා ඔයාලා කවුරුහරි එයා ගැන දන්නැත්තම්,මොකද පරණ මැගයිවර් චරිතයයි, Lucas Till ගොයියා රගපාන මැගයිවර් චරිතයයි අහසට පොලොව වගෙ.මොකද මේ සිරිස්වල මෙයා ඇමරිකාවෙ රහස් එජන්සියකට තමයි වැඩ කරන්නේ,පරණ මැගයිවර් වගෙ අවිහින්සා වාදියෙකුත් නෙවෙයි ටිකක් ලොකේ බේරගන්න ගියාට.මොකක්නිසාද මේ මැගයිවර් හාදයා මෙච්චර විශේෂ,මිනිහාට මොකක්වත් අමුතු බලයක්වත් තියෙනවද?

අපොයි නැ.මිනිහාට තියෙන එකම බලේ සමඟි බලේ නෙවෙයි මොලේ බලේ.මැගයිවර් කියන්නේ සිරාම වැඩකාරයෙක්.එක ඔගොල්ලො පරන මැගයිවර් එකේ කොටසක් හරි අඩුම ගානේ යූ ටියුබ් එකේ මැගයිවර් ට්‍රික් කියලා තියෙන විඩියෝ එකක් හරි බලලා තියෙනවානම් දන්නවා.මිනිහාට තියෙන්නේ මොනාද මිනිහා එකෙන් මිනිහාගෙ වැඩේ කොහොමහරි කරගන්නවා.සාමාන්‍යයෙන් මිනිස්සු කොහොමද හැසිරෙන්නේ තමන් කරදරෙක වැටිලා ඉන්නකොට,මෙයාට නම් තියෙන කරදරේ කොහොමද නොමැරි තමන්වත් බේරගෙන අනුන්වත් බේරන්නේ කියලා.මිනිහා රසායන විද්‍යාව,භෞතික විද්‍යාවේ කප්පිත්තෙක් නිසා.

කතාවෙ නමින්ම තෙරෙනවනේ පයිලට් එක ආරම්භ කරන්නේම කොහොම කතාවකින්ද කියලා.මේකෙ වෙන්නේ මෙයාලා ගිහිල්ලා ජෛව රසායනික අවි ප්‍රහාරයක් සාර්ථකව මැඩපවත්වන හැටි,ඒ එක්කම මෙයාගේ පෙම්වතිය මෙයාට පලමු එපියෙම පිටුපානවා.එහෙනම් ගිහින් එන්නම් තව දවස් තුන හතරකින්.හැමොටම ජයින් ජයිම වේවා!

Spoiler Warning : Special agents for the Department of External Services, Angus “Mac” MacGyver and Jack Dalton, work to recover a missing bioweapon…

US
Download

MacGyver [S01 : E01] Sinhala Subtitle

Download: 4477

File size : 28.32 KB

Madusara Manawasinghe

TV EPISODES : 9
MOVIES : 0
4.9
74%
38%

Comments: 25

  • KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    2017-11-02 at 8:38 pm
    Reply
  • ‌losaka

    වැඩෙිනමි හොදයි එත් Seal Team,The.Brave,Valor වගේ Tv Series එකක් තොරගත්ත නමි මග බලන් ඉන්න පිරිසක් ඉන්නවා සහෝ එත් කරගෙන යන වැඩෙිට ජය වෙිවා

    2017-11-02 at 8:49 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරසියට තුති සහෝ?????
    අතාරින්නැතුව දිගටම කරගෙන යන්න?????
    ඔබට ජය✌️✌️✌️✌️

    2017-11-02 at 9:04 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    ඔබේ පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    දිගටම සබ් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
    ජයවේවා!

    2017-11-02 at 9:48 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-11-03 at 5:25 am
    Reply
  • Roshan

    Me magul walata sub dennethuwa vampire daires eke sub diyanko…hema series ekakma bageta nawathwannethuwa….site ekath epa wela thinne den

    2017-11-03 at 7:10 am
    Reply
    • danu

      machan sira kathawa ekko denwanam okkoma ewara wenna denna oni nathnm epa……….bageta balala katha nawaththnna wela ahema unama wadak na

      2017-11-03 at 7:24 am
    • දමිත් ප්‍රියංකර

      TVD එක ලගදීම ඒවි බ්‍රෝ ..එක කෙනෙක්ට දීලා තියෙන්නේ ..ඒ වගේම අනිත් කතා මාලාවල පශ්නයක් තියේ නම් අපේ FACEBOOK පේජ් එකට දැනුම් දෙන්න ..නැතිව අනිත් සබ් කරන අයට දොස් කියන්න එපා කියලා..ඉල්ලීමක් කරනවා …

      2017-11-03 at 3:25 pm
    • tharaka

      me machan danaganna puluwanda,,, MINDHUNTER tv show ekata sub labewida kiyala… thawa S.W.A.T ekatath. me site eka godak hodai … tika kalakata tv show godakata sub dila thiyenawa… e gana mulu subzlk karya mandalayatama sthuthi wantha wenawa…. obata jaya

      2017-11-03 at 4:27 pm
    • දමිත් ප්‍රියංකර

      balamu bro..mama list ekata dala thiyannam..sub karanna kenek awa gaman eyaata dennam

      2017-11-03 at 5:33 pm
    • tharaka

      thanks bro….. ehema hari deyak danaganna labunu eka loku deyak.. balaporoththuwen innam.. jaya wewa…

      2017-11-03 at 7:31 pm
    • Nilanka

      පුලුවන්නමි SEAL TEAM ටිවි සිරිස් එකට සබි කරනන..ප්ලිස්…😭😭…

      2019-01-22 at 11:17 am
  • danu

    machan wade ela eth midnight texaz ee ethuru sub tikath diayanko….pls

    2017-11-03 at 7:23 am
    Reply
  • asitha

    thanks saho

    2017-11-03 at 7:55 am
    Reply
  • Kazza

    ගොඩක් පින් මචන්.මේ tv series එක එනකන් බලන් සැහෙන්න කාලයක්.ඇඩ්මින් ගෙන් කීපාරක් නම් ඇහුවද මේක දෙන්නේ නැත්තේ මොකද කියල.අන්තිමට වැඩේ හරි.දිගටම කරන්න යන්න සුභ පතනවා..හැබැයි කොල්ලෝ මග නවත්තන්නේ නැතුව දිගටම කරන්න..All The Best

    2017-11-03 at 8:19 am
    Reply
  • Madusha

    එලම.බොහොම ස්තූතියි සහෝ

    2017-11-03 at 8:47 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-11-07 at 9:14 pm
    Reply
  • lasantha

    thank you very much bro.balagana hitapu dayal labuna.maka 2seasson akath awilla.akatah sub danna try karanna.jaya wawa.

    2017-11-26 at 2:20 pm
    Reply
  • Tilantha Hansanath

    උපසිරසියට තුති සහෝ 🙂

    2017-12-18 at 10:52 am
    Reply
  • de nu wan

    elama sahoo sub ekata

    2018-04-08 at 7:23 am
    Reply
  • wa thilak

    ස්තුතියි …දිගටම කරගෙන යන්න

    2018-04-15 at 7:21 am
    Reply
  • Susimal Bandara

    MacGyver 1985 sub eka karannako

    2018-09-14 at 7:22 am
    Reply
  • Dananjaya

    Parana series eka gena nam ahanna deyak na patta kiyala nm dannawa mekath man me lagadi TV eke baluwa 😍 tnx mekata kohewath sub tibbe na 😘 balanna gannam mcn tnx.. thawa godakata sub danna labewa kiyala pathanawa

    2019-04-22 at 8:14 am
    Reply
  • Clare Hermione

    මොනවා උනත් මම නම් තාමත් original Macgyver ට තමයි කැමති . ඒ කතාව පරණ උනත් හරිම ලස්සනයි .හැම episode එකකින්ම අපේ ජීවිතයට එකතු කරගන්න දෙයක් තියනවා . Macgyver කියන්නේ වෙනස්ම විදිහෙ වීරයෙක් . Richard Dean Anderson ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කළා කියලා මං හිතනවා. ඒ හින්දා අලුත් MacGyver බලන හැමෝගෙන්ම පරණ එකත් බලන්න කියලා මං ඉල්ලීමක් කරනවා .

    2019-04-25 at 2:00 am
    Reply
  • Clare Hermione

    අලුත් එකේ කව්ද මෙයාගෙ පෙම්වතිය ?? නිකී කාපෙන්ටර් නෙවෙයි නේද

    2019-04-25 at 7:03 pm
    Reply

Leave a Reply to ‌losaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip