ආයුබොවන් හැමදෙනාටම,කට්ටිය පලවෙනි දෙවනි එපි බලන්න ඇති කියලා හිතනවා.තුන්වෙනි එපිය මුල් එපිවලට වඩා වැඩ කිඩ වැඩි වගේම එවාට වඩා ආතල් පැත්තට වැඩි ඉඩකඩක් දිලා තියෙන එපියක් බව කියන්න ඔනේ.ඔයාලා බලලාම තිරණය කරන්න කට්ටිය මේ එපියෙදි කරන වැඩ වලින් හිනා යනවද කියලා. ගිහින් එන්නම්,අගහරුවාදා රෑ වෙද්දි වගේ හතරවෙනි එපිය දෙන්න බලන්නම්,ජයවේවා!
Spoiler Warning : In Malaysia, MacGyver and the team extract a terrorist group’s money man who has intel on an impending attack, but when the man is shot, MacGyver must keep him alive in order to learn the terrorists’ plans…
Madusara Manawasinghe
Comments: 16
Leave a Reply to tharaka Cancel reply
Search
Login
Tharaka
Niyamai saho.
Madusha
බොහොම ස්තූතියි සහෝ
Kazza
කියන්න වදන් නැ BRO..එල කොල්ලෙක් බන්.දිගටම එක හුස්මට වැඩ..මගේ choice බුවෙක් සෙට් වෙනකන් හිටියේ.අන්තිමට හම්බුනා.දිගටම කරන් යන්න සහෝ.හදවතින්ම සුභ පතනවා..
Chamith
බොහොම ස්තූතියි සහෝ
asitha
elama saho thanks
Madusara Manawasinghe
4 හෙට ලැබෙයි.
Tharaka Lahiru
thanks mcn
Madusara Manawasinghe
4 එවලා තියෙන්නෙ.
tharaka
4 weni eka naane
Madusara Manawasinghe
මං දැන් දෙවනි පාරටත් මේල් කර.අපේ ඇඩ්මින් ලාගෙන් කිසි ප්‍රතිචාරයක් නැනේ.මං මුණුපොතෙනුත් කතාකරා.එත් නැත.ඔන අය මට මේල් එකක් දාන්න.
[email protected]
Sandun
Denne naddo
ravindu chandika
The shanara sub please ??
Madusara Manawasinghe
එකේ සබ් වෙන සයිට් එකකින් දෙනවනෙ.
Nadun
sahooo….
Riverdale Season 2 eke sub denna puluwandaaaa…..?
Tilantha Hansanath
බොහොම ස්තූතියි සහෝ
Dean
උපසිරැසිට ගොඩක් ස්තූතියි සහොමේ සිරීස් එකට සබ් දුන්නට ගොඩක් පිං