Published
December 7th, 2017 by
Madusara Manawasinghe
ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න අටවෙනි එපියත් අරන් ආවා.ඔන්න ඉතින් මැක් කොලුවාගෙ පරම හතුරා සීන් එකට එන්ටර් වෙන්නේ මෙකෙන් තමයි.ඔන්න එහෙනම් බලාගන්න.විශේෂ මතක් කිරිමකුත් කරන්න ඔනේ සබ් බලන අයට,මොකදවෙලා තියෙන දෙයක් ගැන ටිවී සිරිස් රසිකයොත් ලොකූ කැලබීමකින් ඇත්තේ.ගොඩක් අය මේ වෙනකොට දන්නවත් ඇති.මං මොකක්ද මේ කියන්නේ කියලා.වෙන අයගෙ එහෙම ලොකූ සීන් දැම්මට අපි නම් එහෙම කරන්න හිනෙකින්වත් හිතන්නේ නැති බවත් කියන්න ඔනේ.ජයවේවා!ගිහිල්ලා තව දවස් තුන හතරකින් එන්නම්!
Madusara Manawasinghe
TV EPISODES :
9
MOVIES :
0
4.9
74%
38%
Comments: 9
Leave a Reply to Madusha Cancel reply
Search
Login
Madusha
බොහොම ස්තූතියි සහෝ
sandun
niyamai saho.. digatama demu.. obata jaya….
neo
thnq brother..!!!anit tikath puluwn widihta denna
Lakshan Fernando
Thank you
KAVINDA GAMAGE
අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා .
AK
Thanks bro ..
dasun
fatta bro. godak thanks e wacahana tikata pawa
Sachintha
Thanks For Sub
Tilantha Hansanath
බොහොම ස්තූතියි සහෝ