MacGyver [S01 : E08] Sinhala Subtitle

Published December 7th, 2017 by

ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න අටවෙනි එපියත් අරන් ආවා.ඔන්න ඉතින් මැක් කොලුවාගෙ පරම හතුරා සීන් එකට එන්ටර් වෙන්නේ මෙකෙන් තමයි.ඔන්න එහෙනම් බලාගන්න.විශේෂ මතක් කිරිමකුත් කරන්න ඔනේ සබ්  බලන අයට,මොකදවෙලා තියෙන දෙයක් ගැන ටිවී සිරිස් රසිකයොත් ලොකූ කැලබීමකින් ඇත්තේ.ගොඩක් අය මේ වෙනකොට දන්නවත් ඇති.මං මොකක්ද මේ කියන්නේ කියලා.වෙන අයගෙ එහෙම ලොකූ සීන් දැම්මට අපි නම් එහෙම කරන්න හිනෙකින්වත් හිතන්නේ නැති බවත් කියන්න ඔනේ.ජයවේවා!ගිහිල්ලා තව දවස් තුන හතරකින් එන්නම්!

 

US
Download

MacGyver [S01 : E08] Sinhala Subtitle

Download: 2341

File size : 27.53 KB

Madusara Manawasinghe

TV EPISODES : 9
MOVIES : 0
4.9
74%
38%

Comments: 9

  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-07 at 11:25 am
    Reply
  • sandun

    niyamai saho.. digatama demu.. obata jaya….

    2017-12-07 at 1:18 pm
    Reply
  • neo

    thnq brother..!!!anit tikath puluwn widihta denna

    2017-12-07 at 4:59 pm
    Reply
  • Lakshan Fernando

    Thank you

    2017-12-08 at 8:23 am
    Reply
  • KAVINDA GAMAGE

    අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා .

    2017-12-08 at 5:54 pm
    Reply
  • AK

    Thanks bro ..

    2017-12-09 at 12:50 pm
    Reply
  • dasun

    fatta bro. godak thanks e wacahana tikata pawa

    2017-12-11 at 12:43 pm
    Reply
  • Sachintha

    Thanks For Sub

    2017-12-11 at 3:32 pm
    Reply
  • Tilantha Hansanath

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-18 at 11:00 am
    Reply

Leave a Reply to Tilantha Hansanath Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip