සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. රටට බලපාලා තියෙන තත්ත්වයත් එක්ක දවස් නම් සුබ නැතුව ඇති! කොහොම වුණත් හැමෝම පරිස්සම් වෙලා ඉන්න කියලා මුලින්ම පුංචි මතක් කිරීමක් කරනවා. ඔන්න එහෙනම් තවත් දෙමළ චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මං දෙමළ චිත්‍රපටයකට උපසිරැසි කරපු දෙවෙනි වතාව මේ. කලින් වතාවේ කරපු බිගිල් චිත්‍රපටයේ උපසිරැසියත් සෑහෙන දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. ඔන්න තඩම් චිත්‍රපටයෙන් පස්සේ අපිට අරුන් විජේව ආයේ සැරයක් දැකගන්න ලැබෙනවා මාෆියා : චැප්ටර් 1 චිත්‍රපටයෙන්. මේ අවුරුද්දේ පෙබරවාරි 21 තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.2ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම Action, Crime යන වර්ගයන්ට අයත් මේ චිත්‍රපටය Karthick Naren විසින් අධ්‍යක්ෂණය කර ඇත. චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු/නිළි කැල මෙසේය.
- Arun Vijay as Aryan / Dileep (Dexter)
- Prasanna as Diwakar Kumaran
- Priya Bhavani Shankar as Sathya
- Thalaivasal Vijay as Mugilan
- Bala Hasan as Varun
- Arul D. Shankar as Selvam
- Mathew Varghese as Aryan’s Father
- Bharath Reddy as Inspector Naveen
- Dipishi Blessy as Sowmya
කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තමා කතාව දිව යන්නේ. වැඩි විස්තර නොකියා ඉන්නම්. කතාව කොහොමද කියලා බලන්නකෝ. ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටයේ HC-HDRip පිටපත ඇවිල්ලා සති ගාණක් වෙනවා. Proper HDRip පිටපතටම උපසිරැසිය කරන්න හිතාගෙන හිටපු නිසයි පරක්කු වුණේ. මේ වෙනකොට සෑහෙන දෙනෙක් චිත්‍රපටය බලලත් ඇති. තාමත් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න. එහෙනම් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් ගැලපේ.
Lahiru Sandaruwan
Comments: 19
Leave a Reply to Sadun Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊👊
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
amila
Thanks for sub……(devudu chesinna manushulu 2012) raviteja ge me suoiri film ekata sub dennab….please…….. …..[kauruth Karana me wage film nathuwa magaharunu tikak Parana telugu/ demala film walata sub denavanan godak hodai bro…vatinakamath wadie….mage illima slakabalanna please…..
Lahiru Sandaruwan
හරි හොඳයි! ස්තූතියි කමෙන්ට් කළාට.
kavinda
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Lahiru Sandaruwan
ස්තූතියි කමෙන්ට් කළාට.
Sadun
Subz.lk dena sub patta quality machan… puluwannam aluthen ena tamil telengu film valatath vadiyen sub denna… oyala me karana kapakirimata godak thanks machan… #lahiru_sandaruwan machan puliwannam Naan Sirithal (2020) film ekata sub dennako please… 😍😍😍
Lahiru Sandaruwan
හරි සඳුන්, මං ඔය ෆිල්ම් එකටත් සබ් එක දෙන්න ට්‍රයි කරන්නම්.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Asanka
Thank you very much for the sub…
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Dinithi Rajakaruna
thanks a lot for the sub
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Jayani Karunanayake
Good job. Thank u soo much
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Dimuthu Dananjaya
Knight rider season 3, 4 එකේ සබ් දෙන්නකො. ලොකු උදව්වක් ❤️
Kavindu
Thanks..! Aksar 2 (2017) Mekatath sub dennako please kohewath sub deela na supiriyak
Tharindu Sandaruwan
Ane oyalata api godak kemathi oyalage subz godak hodai eth mata fillm download karanna bene
Supun Chaaminda
ආදරෙයි ආ එල
AROSHA
ATHTHATAMA GODAK HODA RASASWADAYAK OYALA LABA DENAWA.THANK YO SOOO MUCH