Mafia: Chapter 1 (2020) Sinhala Subtitle

Published March 28th, 2020 by

 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. රටට බලපාලා තියෙන තත්ත්වයත් එක්ක දවස් නම් සුබ නැතුව ඇති! කොහොම වුණත් හැමෝම පරිස්සම් වෙලා ඉන්න කියලා මුලින්ම පුංචි මතක් කිරීමක් කරනවා. ඔන්න එහෙනම් තවත් දෙමළ චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මං දෙමළ චිත්‍රපටයකට උපසිරැසි කරපු දෙවෙනි වතාව මේ. කලින් වතාවේ කරපු බිගිල් චිත්‍රපටයේ උපසිරැසියත් සෑහෙන දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. ඔන්න තඩම් චිත්‍රපටයෙන් පස්සේ අපිට අරුන් විජේව ආයේ සැරයක් දැකගන්න ලැබෙනවා මාෆියා : චැප්ටර් 1 චිත්‍රපටයෙන්. මේ අවුරුද්දේ පෙබරවාරි 21 තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.2ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම Action, Crime යන වර්ගයන්ට අයත් මේ චිත්‍රපටය Karthick Naren විසින් අධ්‍යක්ෂණය කර ඇත. චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු/නිළි කැල මෙසේය.

  • Arun Vijay as Aryan / Dileep (Dexter)
  • Prasanna as Diwakar Kumaran
  • Priya Bhavani Shankar as Sathya
  • Thalaivasal Vijay as Mugilan
  • Bala Hasan as Varun
  • Arul D. Shankar as Selvam
  • Mathew Varghese as Aryan’s Father
  • Bharath Reddy as Inspector Naveen
  • Dipishi Blessy as Sowmya

කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තමා කතාව දිව යන්නේ. වැඩි විස්තර නොකියා ඉන්නම්. කතාව කොහොමද කියලා බලන්නකෝ. ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටයේ HC-HDRip පිටපත ඇවිල්ලා සති ගාණක් වෙනවා. Proper HDRip පිටපතටම උපසිරැසිය කරන්න හිතාගෙන හිටපු නිසයි පරක්කු වුණේ. මේ වෙනකොට සෑහෙන දෙනෙක් චිත්‍රපටය බලලත් ඇති. තාමත් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න. එහෙනම් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් ගැලපේ.

US
Download

Mafia: Chapter 1 (2020) Sinhala Subtitle

Download: 5398

File size : 29.68 KB

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33
6.6
0%
0%

Comments: 19

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

    2020-03-28 at 7:29 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-29 at 10:55 am
  • amila

    Thanks for sub……(devudu chesinna manushulu 2012) raviteja ge me suoiri film ekata sub dennab….please…….. …..[kauruth Karana me wage film nathuwa magaharunu tikak Parana telugu/ demala film walata sub denavanan godak hodai bro…vatinakamath wadie….mage illima slakabalanna please…..

    2020-03-28 at 11:29 pm
    Reply
    • Lahiru Sandaruwan

      හරි හොඳයි! ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-29 at 10:57 am
  • kavinda

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2020-03-28 at 11:41 pm
    Reply
    • Lahiru Sandaruwan

      ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-29 at 10:57 am
  • Sadun

    Subz.lk dena sub patta quality machan… puluwannam aluthen ena tamil telengu film valatath vadiyen sub denna… oyala me karana kapakirimata godak thanks machan… #lahiru_sandaruwan machan puliwannam Naan Sirithal (2020) film ekata sub dennako please… 😍😍😍

    2020-03-29 at 2:01 pm
    Reply
  • Lahiru Sandaruwan

    හරි සඳුන්, මං ඔය ෆිල්ම් එකටත් සබ් එක දෙන්න ට්‍රයි කරන්නම්.
    බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

    2020-03-29 at 3:27 pm
    Reply
  • Asanka

    Thank you very much for the sub…

    2020-03-29 at 11:08 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-31 at 10:12 pm
  • Dinithi Rajakaruna

    thanks a lot for the sub

    2020-03-30 at 6:37 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-31 at 10:13 pm
  • Jayani Karunanayake

    Good job. Thank u soo much

    2020-04-02 at 6:05 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-04-02 at 1:51 pm
    Reply
  • Dimuthu Dananjaya

    Knight rider season 3, 4 එකේ සබ් දෙන්නකො. ලොකු උදව්වක් ❤️

    2020-04-04 at 8:35 am
    Reply
  • Kavindu

    Thanks..! Aksar 2 (2017) Mekatath sub dennako please kohewath sub deela na supiriyak

    2020-04-05 at 11:38 pm
    Reply
  • Tharindu Sandaruwan

    Ane oyalata api godak kemathi oyalage subz godak hodai eth mata fillm download karanna bene

    2020-04-15 at 8:23 am
    Reply
  • Supun Chaaminda

    ආදරෙයි ආ එල

    2020-04-16 at 6:42 am
    Reply
  • AROSHA

    ATHTHATAMA GODAK HODA RASASWADAYAK OYALA LABA DENAWA.THANK YO SOOO MUCH

    2020-07-02 at 9:59 pm
    Reply

Leave a Reply to Dimuthu Dananjaya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip