Marjaavaan (2019) Sinhala Subtitle

Published January 11th, 2020 by

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් හැමෝටම අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක සිංහල උපසිරැසි.ඉතින් වැඩි දෙයක් කියන්නෙ නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.

2019 වර්ෂයේ නොවැම්බර් 14 වන දින United Arab Emiratesහි ප්‍රථම වරට මෙම චිත්‍රපටය නිකුත් කොට ඇත.ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ Milap Zaveri විසින්ය.ඒවගේම සංගීත අධ්‍යක්ෂණය Yo Yo Honey Singh, Tanishk Bagchi, Payal Dev, Meet Bros, Sanjoy Chowdhury අය විසින්ය.මේ සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන් Yo Yo Honey Singh ගේ නම මීට පෙර හැමෝම අහලා ඇති.ඉතින් ඒ නිසා වැඩි දෙයක් කියන්න ඕන නෑ චිත්‍රපටයේ සිංදු ටික නියමෙට තියෙනවා, ඒවගේම පසුබිම් සංගීත පවා.ඒවගේම චිත්‍රපටයේ ලබාගෙන තිබෙන මනාප දිහා බැලුවොත් 3.9/10ක IMDb අගයක්ද, 8%ක Rotten Tomatoes අගයක්ද, 90%කගේ ගූගල් පරිශීලකයින්ගේ ප්‍රසාදයක්ද දිනා ගැනීමට චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.පැය දෙකහමාරක් තුළ ගලා යන මේ චිත්‍රපටය Drama/Thriller යන කාණ්ඩ වලට අයත්ය.අවසානයේ චිත්‍රපටය නළු නිළියන් වන්නේ Sidharth Malhotra (රගූ), Tara Sutaria (සෝයා), Riteish Deshmukh (විෂ්ණු), Rakul Preet Singh (අස්රු) වැනි අයය.

ඉතින් චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් විතර කියන්නම්.ඉතින් මේ චිත්‍රපටය වෙනදා හින්දි චිත්‍රපට වලට සමාන කරන්න බෑ. චිත්‍රපටිය සාමාන්‍යයෙන් දමිළ හෝ තෙලුගු චිත්‍රපටියකට සමානකම් දක්වනවා වගේම මීට අවුරුදු 10කට පෙර තිබූ හින්දි චිත්‍රපටිවලට සමානයි.ඒක චිත්‍රපටියේ ආරම්භයෙන්ම පෙන්නුම් කරනවා.ඉතින් මන් කතාව ගැන ටිකක් කියන්නම්.මැරයෙක් වුණත් මැරකම් කරද්දී සිංහයා වගේ.ඒත් ආදරේ කරන්න ගත්තොත් ඒ සේරම සිංහ ගති සේරම පහ වෙලා යනවා.මේ කතාවත් මැරයෙක්ගේ කතාවක්.අන්නා කියන්නේ ඉන්දියාවේ එක් නගරයක ලොකු මැරයෙක්.මෙයාගේ පුතා තමා විෂ්ණු. විෂ්ණු කුරුමිට්ටෙක්, හැබැයි වැඩ ලොකු එකෙක්ගේ වගේ.හැබැයි අන්නා වැඩියෙන්ම කැමතියි එයාගේ පුතාටත් වඩා එයාගේ වැඩකාරයෙක් වන රගූට.ඉතින් කතාවේ ප්‍රධාන චරිතය රගූ.ඉතින් රගූ කොච්චර මැරකම් කළත් පස්සේ ඒ නගරෙට සෝයා කියලා කෙල්ලෙක්ට පිස්සු වැටෙනෝ.ඉතින් කතාව ගැන තව මුකුත් නොකියා ඉන්නම්.

ඉතින් හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

US

Download Links:

Download Direct පිටපත
Download

Marjaavaan (2019) Sinhala Subtitle

Download: 10239

File size : 29.96 KB

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
3.9
0%
0%

Comments: 6

  • amila

    Thanks for sub bro…..(brand babu 2018) Telugu movie ekata sub damu bro please………

    2020-01-11 at 9:34 pm
    Reply
    • Isuru

      Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri film ekak

      2020-01-11 at 11:52 pm
  • Priyadarshani

    Thank you.. me movie ekata sub denakam idiye….

    2020-01-12 at 8:28 am
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2020-01-14 at 12:31 am
    Reply
  • Lahiru

    Maru bro supiri film eka

    2020-02-04 at 7:15 am
    Reply
  • Poorna punsith

    😘😘😘😘😘

    2020-02-15 at 10:23 pm
    Reply

Leave a Reply to amila Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip