Matchless Mulan (2020) Sinhala Subtitle

Published August 24th, 2020 by

මේ එන්නේ මාගේ අතින් වුන වැරදීමක් එක්කයි .lol.  මම උපසිරැසි කරන්න හිතන් හිටියේ ඩිස්නි ලාගේ මුලාන් කතාවට ..එත් වැරදීමකින් මේ කතාවට තමා උපසිරැසි කරේ ..මේක දානවාද නැත්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ දාමු කියලා හිතුවා …

Hua Mulan කියන්නේ චීනයේ මනාත්කල්පිත ගැහැණු වීරවරියක් ..එයා එයාගේ තාත්තා වෙනුවෙන් යුද්දෙට යනවා පිරිමි කෙනෙක් විදියට වෙස් වලා ගෙන ..කතාවේ අවසානයේ ඔයාගේ ඇස් වලට කදුලක් එකතු වේවි ………

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

Matchless Mulan (2020) Sinhala Subtitle

Download: 1518

File size : 22.67 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
4.6
0%
0%

Comments: 5

  • Originals man

    බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට :heart_decoration::heart_decoration:

    උපසිරසි ලබා නොදුන් හොඳ චිත්‍රපටි තියෙනවා පහත පුද්ගලයන් ගේ

    Adam sandler
    Eddie murphy
    Martin lawrance
    Kevin hart
    Ice cube
    Will ferrel
    Vince vaughn

    මේ අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා…..

    2020-08-25 at 6:52 am
    Reply
  • Hansani Rupasingha

    උපසිරැසියට බොහොම ස්තූතියි!

    2020-08-25 at 8:36 am
    Reply
  • ඉෂි ද සිල්වා

    thanx sub ekata.:star_struck:

    2020-08-25 at 10:19 am
    Reply
  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. කාරණා දෙකක් තියනව එකක් ප්‍රශ්නයක් අනික ඉල්ලීමක්..
    ප්‍රශ්නෙ තමා මේ Matchless Mulan (2020) කියන එකමද Unparalleled Mulan (2020) කියන්නෙත් internet එකෙත් හෙව්ව හොයාගන්න අමාරුයි මේ දෙක දෙකක්ද එකක්ද කියල දීලා තියන සබ් එකට අදාල ලිපියෙ මාතෘකාව Matchless Mulan (2020), ඒත් සබ් එකේ නමේ තියෙන්නෙ Unparalleled Mulan (2020) කියල.. පොඩ්ඩක් ඒක පැහැදිලි කරනවද දමිත් සහෝ :blush:..
    ඉල්ලීම තමා පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් කරන්නකො බ්‍රෝ දැනට Mulan සම්බන්ධව ආපු live action filmවලින් IMDb එකත් වැඩිම film එක මේක මං දැකපු විදිහට ඒත් කවුරුත් සබ් දීලා නෑ තාම පුළුවන් නම් සබ් කරනවද :blush:

    2020-09-04 at 4:23 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      unparalleled = Matchless …එකේ තේරුම අසම සම කියන එක ..තව විදියකට කිව්වොත් කිසිම කෙනෙකුට සම කරන්න බැහැ කියන එක …(වචන දෙකක් වුනාට එකම තේරුම )

      2020-09-04 at 7:21 pm

Leave a Reply to Hansani Rupasingha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip