Max Steel (2016) Sinhala Subtitle
හුඟ දවසකට පස්සේ ඔනන යාළුවනේ මම ඔයාලට අලුත් ෆිලුමක් අරගෙන ආවා. මේ ටිකේම වැඩ ටිකක් වැඩි නිසා ෆිලුමකට සබ් එකක් කරන්නම බැරි උනා. කොහොම හරි යාළුවනේ මම මේකට සබ් එක කරන්න ගත්තාත් ඒකට ඉංග්‍රීසි උපසිරසි තිබුනේ නෑ, ඒත් මේක බලන්න මාත් ආසාවෙන්ම හිටපු නිසාම ඒකට ඉංග්‍රීසි උපසිරසත් මම හදන්න තීරණය කරා. කොහොමහරි ඉතිං දවස් 4ක මහන්සිය මේ විදිහට ඔයාලට බලන්න ගෙනාවා, මේකේ හොඳ නරක කමෙන්ට් එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා යාළුවනේ, හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
මැක්ස් ස්ටීල් කියන්නේ කව්රු බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටියක්, කතාව ගලා යන්නේ පියා මියගිය මැක්ස් නම් යොවුන්වියේ පසුවන තරුණයෙක් වටාය. මෑනියන් සමඟ ජීවත් වන මොහුට තමා සතුව සුවිශේෂි බලයක් ඇති බව වැටහෙනවා. ඒම බලය ගැන හරිහැටි තේරුමක් නැති ඔහුට හදිසීයේම ස්ටීල් නම්වූ අරුම පුදුම පිටසක්වල ජීවියෙක් හමුවනවා. ඔහු පියාගේ මිතුරෙකි. නමුත් හරිහැටි කිසිවක් තේරුම් ගත නොහැකි මැක්ස් තම අතීතය ස්ටීල් සමඟ එක් වී සෙවීමට උත්සාහ කරනවා, ඒ අතරතුරේ ඔහුට අවබෝධවන කරුණ වන්නේ තම පියාගේ මඍණය හදීසි අනතුරක් නොවන බව, මන්ද ඔහුගේ පියා ඝාතනය කල පිරිසම ඔහුවද ඝාතනය කීරීමට උත්සාක කරන හෙයිණි,අවසානයේ කුමක් වේවිද?තම පියාගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කීරීමට මැක්ස්ට හැකි වේවිද? ප්‍රශ්නර්තයක් සමඟින්ම ඔයාලට කතාව බලන්න මම ආරාධනා කරනවා.
මිනිත්තු 92 පුරා දිවෙන මෙම චිත්‍රපටය Action,Adventure & Family ගණයට අයත් වෙනවා. IMDB අගය 4.6 ලෙස සඳහන් වන මෙම චිත්‍රපටයේ මැක්ස් ලෙස Ben Winchell ද,සොෆියා ලෙස Ana Villafane ද, මොලී ලෙස Maria Bello ඇතුළු නළු නිලියන් රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. නැවත වතාවක් ඔයාලට චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන්ම ඔයාලට කියන්න තියෙන්නේ මේකට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවනේ... එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා, ඔබට ජය!!!
සැ.යු:- මෙම උපසිරසි HDRIP 265 ඕනෑම පිටපතක් සඳහා ගැලපේ
Spoiler Warning : Max Steel is a 2016 American science fiction action superhero film directed by Stewart Hendler, written by Christopher Yost, and stars Ben Winchell, Josh Brener, Ana Villafañe, Andy García, Maria Bello and Billy Slaughter...
IMDB
Year : 2016
Actors : ben winchell, josh brener, maria bello, andy garcia
The adventures of teenager Max McGrath and his alien companion, Steel, who must harness and combine their tremendous new powers to evolve into the turbo-charged superhero Max Steel.
- Download : 9721
- File Size : 29.053KB
- Sub Update :2021-01-08
Windows 8.1Chrome 55
මාර වේගයක්නේ හිරුවෝ…
ටයිම් ලයින් එකත් ගහලා…ලේසි වැඩක් නෙමේ…
උපසිරැසියට නම් බොහොම ස්තුතියි…
ජයෙන් ජයම වේවා!!!
Android 6Chrome 55
Hammoo… flash wage wegen sub eka dila hiru…
Ela saho time line uth gahala..
Niyamai saho. Jaya wewa!
Windows 7Chrome 55
නියමයි බ්රෝ හොදට කරලා තියනවා. සුබපැතුම්
Android 4.1UC Browser 11
Ela bro…thanx sub ekata
Android 5Facebook App 106
Ammo bro…..ara kiwwath wage…flashtath wada speed ne ….supiri eketh hodama eka…maxxaaaa
Android 5.1Chrome 53
Superbly proud of u Hiru..
Thanks a lot
Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!
Windows 8.1Chrome 55
ගොඩක් ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!
Android 4.4UC Browser 11.1
Tnx meka man anakan bakagena hitiye. Doctor strengh ekatat sub denna
Android 4.4Chrome 55
Sub akata thanx macho…
Android 4.4Chrome 55
Macho puluwannam mekatath sinhala sub dennako Deepwater Horizon (2016)
http://extratorrent.cc/torrent/5366297/Deepwater.Horizon.2016.720p.WEBRip.x264.AAC-ETRG.html
http://www.opensubtitles.org/en/subtitles/6831278/deepwater-horizon-en
Android 5.1Facebook App 21
Tahikena speed ekakne hiruwo ????????????
Elamvaaaa
Windows 7Chrome 55
ගොඩාක් ස්තුති කොල්ලෝ සබ් එකට 🙂
Windows 7Firefox 34
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Windows 7Chrome 55
Fatta Bro.Fatta…..TY
Android 4.4UC Browser 11.1
Supiri.digatama karan yamu.elaaa
Windows 10Opera 42
ela bn supiri.digatama yan
Android 4.4Facebook App 23
Comment karapu hemotama godak sthuthiyi..?
Android 4.3Chrome 54
Thawa ekak ekamanata denna. Thanks.
Windows 7Chrome 55
සුපිරි බ්රෝ…දිගටම මෙහෙම අලුත් ෆිල්ම් වලට සබ දෙමු.ජය වේවා !!!!!
Android 5Chrome 50
mn hithanne mekata labunu agaya madi kiyala … 7/8 wath hambawenna onee … sub ekata thanks …
Android 6Chrome 54
නියමයි සහෝ*උපසිරැසි තුති…….
Windows 10Chrome 54
අද තමයි සයිට් එක දැක්කේ.නියමයි මචන්.. දිගටම කරන් යන්න..
Windows 8.1Firefox 33
Elama Saho
Windows 8.1Firefox 33
elma bro digatama karagena yanna suba pathnawa
Windows 10Chrome 54
bn sub eka downlond wenne na ne bn
Windows 7Chrome 55
sub eka download wenawa bro..EagleGet eken download karanna
Windows 10Firefox 50
supiri saho film eka aran balagena hitiye sub eka enakan thnx
Windows 8.1Chrome 55
niyamai.saho podi udauwak ona
Android 4.4Facebook App 23
Mkd ona help aka bro..?
AndroidOpera Mini 18
tanks bro.
suppa.patta වේගයක්නෙ .gud luk.සුභ නව වසරක් වේවා!
Android 4.4Facebook App 23
Same to you..!! Bro.?
Windows 8.1Chrome 55
elama tnx machan
AndroidOpera Mini 19
thanks bro…..
Android 5.1Chrome 55
Thank you saho
Windows 10Chrome 54
tanxxxxxx bro…. blueray rip ma sub 1ka hadanna try kraa plwanm udw krnwada ………. thanks again!!…
Android 5.1Chrome 46
Thank youu… digatama sub demu… ජයවේවා…
Windows 10Chrome 55
Thanks saho
Windows 8.1Chrome 54
thanks machan….
Windows 8.1Chrome 54
Middle School: The Worst Years of My Life…… mekata puluwannam sub 1 depanko….
Windows 8Chrome 55
patta thanks
Windows 7Chrome 54
thank you very much macho.
Windows 10Chrome 55
fatta hiruwa
ela thnkz for the sub
Android 4.4Samsung Browser 1.5
Thank sahoo sab ekata
Windows 10Chrome 55
elama bro oya witarai mekata sub dunne elama
iOS 10.1Safari Mobile 10
Komada bun meka Apple phone eka balanne? Mx player eka tiyenawa. Eth??
Windows 7Chrome 55
ela digatama karan yamu kollo tika
Android 5.1Opera 37
elama machan thanx