Medici (2016) [S01 : E02] Sinhala Subtitle

/

මේ එපියේ අපිට දකින්න පුළුවන් මිලාන් එක්ක යුද්ධය නිසා ෆ්ලෝරන්ස් විදවන හැටි. ඒ නිසා කොසිමෝ එයාගේ මල්ලිව පලවෙනි පියුස් පාප්වහන්සේ ළඟට යවනවා යුද්ධය නවත්තන්න මැදිහත් වෙන්න කියලා.මේ යුද්ධය නිසා මිනිස්සුන්ට කන්න නැතුව හොරකමට පවා යොමු වෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න කොසිමෝ වැඩක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ බැංකුවේ සල්ලි දාලා ෆ්ලෝරන්ස්වල ආසන දෙව්මැදුර සම්පූර්ණ කරන්න. පිස්සු වැඩක් නේ? ඒකෙන් කොහොමද දුප්පත් මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ? ඒක වෙන විදිය මේ එපියේ ඔයාලට බලන්න පුළුවන්.මේ එපියෙත් කොසිමෝ තාත්තගේ මිනීමරුවා හොයනවා. ඒ වැඩේ එන්න එන්න සංකීර්ණ වෙනවා. ඒ අතර කොසිමෝට මනමාලියක් තාත්තා හොයපු හැටි ගැන අතීතාවර්ජනයකුත් කතාව ඇතුලේ යනවා.මෙඩිචිලා කොහොමද යුද්ධේ ඉවර කරන්නේ? මෙඩිචිලාට පල්ලිය සම්පූර්ණ කරන්න සල්ලි ඇති වෙයිද? කතාව ඉවර වෙන්නේ කවුරුත් හිතන්නේ නැති ප්‍රශ්නයක ආරම්භයක් එක්ක. ඒක මොකද්ද? මේවට උත්තර මේ එපියේ තියෙනවා.

7.9
IMDB

Year : 2016

Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

A political family drama set in Florence in the early fifteenth century. Cosimo de Medici finds himself at the helm of his banking dynasty when his father, Giovanni, dies suddenly.

New Subtitler

Movies

0

Tv Episodes

8

  • Download : 849
  • File Size : 24.095KB
  • Kamal Unregister User
    Android 9Samsung Browser 9.4

    Thanx saho

    2019-08-28 at 3:07 pm
    • සචී Unregister User
      Android 8.1Opera 53

      බොහොම ස්තූතියි උපසිරැසිවලට

      2019-08-29 at 5:46 am
  • Thamod Godakanda
    Windows 7Firefox 68

    sub ekata thanks saho.ithuru tikath ikmanata demu

    2019-08-28 at 3:32 pm
    • Nimesh Peter New Subtitler
      Windows 7Firefox 68

      thanks bro

      2019-08-31 at 12:27 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-08-28 at 7:59 pm
    • Nimesh Peter New Subtitler
      Windows 7Firefox 68

      thanks bro

      2019-08-31 at 12:26 am
  • Reshan Unregister User
    Windows 7Opera 62

    ela………….

    2019-08-29 at 7:22 am
    • Nimesh Peter New Subtitler
      Windows 7Firefox 68

      thanks bro

      2019-08-31 at 12:26 am
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    Niyami saho
    Thanks saho
    Godk pin saho
    Good luck
    Jaya wewa……..!

    2019-08-29 at 9:19 am
    • Nimesh Peter New Subtitler
      Windows 7Firefox 68

      thanks bro

      2019-08-31 at 12:26 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    thanks for sub

    2019-08-29 at 10:00 am
    • Nimesh Peter New Subtitler
      Windows 7Firefox 68

      thanks bro

      2019-08-31 at 12:25 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 76

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..

    2019-08-31 at 8:42 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *