Medici (2016) [S01 : E06] Sinhala Subtitle

Published September 6th, 2019 by

මේ එපියේ අපිට මුලින්ම පේන්නේ මෙඩිචිලා ජයග්‍රාහීව ආයෙත් ෆ්ලෝරන්ස්වලට එන හැටි. ඇල්බිට්සිත් හිරකූඩුවේ ඉඳලා ඒ දිහා බලන් ඉන්නවා. ඒ අතරේ කොන්ටසීනාට කොසිමෝගේ හොර ලව් එකත් මාට්ටු වෙලා ලොකු ප්‍රශ්නයක් දෙන්නා අතරේ යනවා.
ඉතින් දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදෙනවා වගේ ඇල්බිට්සි කොසිමෝට කරපු චෝදනාව එයාටම ආයේ හැරිලා ඇවිත් එයාගේ යාළුවා පැට්සි එයාගේ ලේ ඉල්ලන්නත් පටන් ගන්නවා.
මේ අතර ෆ්ලෝරන්ස් නගරයට අමුත්තෙක් එනවා. ඒ අමුත්තා ඇල්බිට්සිගේ නඩුවේ තීරණය වෙනස් කරන්න සමත් වෙනවා. කවුද මේ අමුත්තා? එයා මොනවද ෆ්ලෝරන්ස්වල කරන්නේ? උත්තරේ මේ එපියේ තියෙනවා.

US

Nimesh Peter

TV EPISODES : 8
MOVIES : 0
7.9
0%
0%

Comments: 6

  • පසිදු සාරංග

    thanks for sub..

    2019-09-06 at 9:02 am
    Reply
  • සචී

    උපසිරැසි වලට ස්තූතියි

    2019-09-06 at 9:04 pm
    Reply
  • Vihanga Sathsara

    thankss machan digatama demu

    2019-09-07 at 12:22 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-09-07 at 2:01 pm
    Reply
  • devinda

    sub okkoma gaththa sahodaraya…Gdk Pin….

    2019-09-07 at 5:26 pm
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-09-10 at 8:27 pm
    Reply

Leave a Reply to Vihanga Sathsara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip