Memories of the Alhambra (2018) [S01 : E05] Sinhala Subtitle

Published March 7th, 2019 by

Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

05 කොටස

කොහොමද ඉතින් ඔන්න මං 5 වෙනි කොටස ගෙනාවා නමුත් ගොඩාක් පරක්කු වුනා. ඒ ගැන නම් සමාවෙන්න ඕන.මේ කොටස ගැන නම් යු ජින් වූ ඇත්තටම මටනම් ඔහු ගැන දුක හිතුනා. ඔහුට වෙලා තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ. මැජික් එකකට වඩා සාපයක් වගේ. කියලා මට හිතුනේ.යු ජින් වූ ගේ මුල් බිරිද ඔයාලා දැක්කා කලින් කොටස් වල දැන් දෙවැනි බිරිද දික්කසාද වෙන්න ඉන්න ගෝ යු රා ඇයව මේ කොටසේ පෙන්නවා.ඇය ඇත්තටම ලස්සනයි නමුත් ඇයි ඇයව දික්කසාද කරන්න හදන්නේ කියලා ඔයාලටම තේරෙයි.යු ජි වූ ට ගෝ යුරා ගේ නම මතක් කලත් මහා බයානක වයිරස් එකක් වගේ දැනෙන්නේ පැනලා දුවන හැටි දැක්කාම..
මේ කොටසේ හි ජු ගේ මල්ලි සේ ජු ගැනත් මිය ගිය චා සභාපති ගැනත් ඔවුන්ට මොකද වුනේ කියලා යු සභාපතිට වැටහෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.

“එදා .”

“ඒ මොහොතේ අනිවාර්යෙන් දෙයක් මං තේරුම් ගත්තා…”.

“චා හ්යෝන් සෝක් ගේ මරණය…”

“ඝාතනය කිරීමක්.”

“චා හ්යෝන් සෝක් ඝාතනය කරලා.”

“මගේ කඩුවෙන් කිහිපවතාවක් .”

“පාසාරු වීමෙන් මිය ගියේ.”

“දැන් මං වගේ.”

“මං චා හ්යෝන් සෝක්ව මරා දාලා.”

“එය ඔප්පු කිරීමක් විදියට මාත් දැන් .”

“එකම විදියට මැරෙන්න යන්නේ..”

“අපේ මරණයන්.”

“අපි දන්නවා.”

“අපි එකිනෙකා මරා ගනිමින් පලිය ගත්ත බව. .”

“හැමදාම ප්‍රාර්තනා කල. .”

“ඒ විදියටම . .”

ඔයාලා හිතන්නෙත් එහෙමද යු සභාපතිගේ කඩුවෙන් ඔහු මිය ගියා කියලද ?

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US

Download Links:

Download Direct 480P පිටපත

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
82%
0%

Comments: 10

  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝදරිය.

    2019-03-07 at 10:33 am
    Reply
  • thanuja

    THank you sub ekata godaaakkk digatama sub demu

    2019-03-07 at 10:36 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි

    2019-03-07 at 12:35 pm
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    2019-03-08 at 5:52 pm
    Reply
  • L.Chinthaka

    මේ සතියෙ දෙන්නෙ නැද්ද?

    2019-03-15 at 7:40 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      මේ sub දාන ගමන් ඉන්නේ .ep 6 ඉක්මනට දෙන්නම්.

      2019-03-15 at 9:09 pm
    • L.Chinthaka

      Ok. අනිත් කතාව ඉක්මනට ඉවර කරගන්න බැරි වෙයිද? නැත්නම් මේ යන විදියට තව මාස තුනක්වත් යයි මේක ඉවර කරන්න. 😣

      2019-03-16 at 8:32 pm
    • ඉෂි ද සිල්වා

      මේ කතාව ලබන මාසේ මුල් සතියේ විතර වෙයි ඉවර වෙනකොට .අනිත් එකේ තව ep 10 ඉක්මනට ඉවර කරන්න පුළුවන්.

      2019-03-17 at 3:44 pm
    • L.Chinthaka

      මොන කතාවද ලබන සතියේ මුල ඉවර කරන්නේ?

      2019-03-27 at 12:05 pm
    • L.Chinthaka

      *ලබන මාසෙ මුල

      2019-03-27 at 12:06 pm

Leave a Reply to thanuja Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip