Memories of the Alhambra (2018) [S01 : E06] Sinhala Subtitle

Published March 18th, 2019 by

Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

06 කොටස

“තව පාරක්.”

“චා හ්යෝන් සෝක් මැරුණා.”

“මගේ දෙවැනි ඝාතනය. .”

ඔන්න මං 6 වෙනි කොටස ගෙනාවා.කලින් කොටසේ දැක්කා වගේ චා හ්යෝන්ග් සෝක් නිතරම කොල්ලා පස්සෙන්ම එනවා මරන්න කියලා.මේක ඇත්තටම ඉවර වෙයිද මේ දේ ඇත්තටම ගේම් එකේ සිදුවෙන දෙයක්ද නැත්නම් ඇත්තටම යු සභාපතිට පිස්සු හැදිලද මේක ගේම් එකේ එකක් නම් කොහොමද කාචය දාගන්නේ නැතුව නිතරම චා හයොන්ග් සෝක් පෙන්නේ. පළමු කොටසේ යු ජින්වූ කියුවා වගේ මේක මැජික් එකක්ද ?නැත්නම් ?

“හ්යෝන් සෝක් .”

“ඔයා කවදා වෙනකන් මගේ පස්සෙන් එන්නද හදන්නේ ?.”

“දැන් නවත්තන්න බැරිද ?.”

“මං ඇත්තටම…”

“නවත්තන්න ඕන..”

“මාව මරලා සතුටු වෙන්න පුළුවන් වෙයිද ?.”

“අපි කවදා වෙනකන් සටන් කරනවද ?..”

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US

Download Links:

Download Direct 480P පිටපත

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
82%
0%

Comments: 7

  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝදරිය…………..!!!!!!

    2019-03-18 at 7:18 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි

    2019-03-18 at 9:27 pm
    Reply
  • rishi

    Thanks subs walata ilaga episode ake subtitles ikmanata denwa nm hodai akki

    2019-03-19 at 6:50 pm
    Reply
  • thanuja

    Thank you sub ekataa…. Oyata puluwan ikmanta sub eka genna hode api balan innawa.. Jaya wewa!! BS!!!

    2019-03-21 at 9:11 am
    Reply
  • LChinthaka

    Thanks. මේ සතියෙ එපි දෙකකට සබ් දෙන්න බලන්න එක සතියක් දුන්නෙ නැති නිසා.

    2019-03-25 at 12:11 am
    Reply
  • ravindu

    The Great Seducer information
    me korean drama ekatath sub dennkoooo plz….

    2019-03-26 at 10:43 am
    Reply
  • LChinthaka

    මේ සතියෙත් සබ් නැද්ද 😫. දැන් නම් එපාවෙනවා මේක බලන එක.

    2019-03-29 at 9:21 pm
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip