Memories of the Alhambra (2018) [S01 : E10] Sinhala Subtitle

/

Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

10 කොටස

කොහොමද ඉතින් ඔන්න මං 10 වෙනි කොටසත් ගෙනාවා තව ep 6 යි දෙන්න තියෙන්නේ.9 වෙනි කොටසේ මතක නේද මොකද වුනේ කියලා. සෝ ලේකම් ජිවත් වෙයිද මැරෙයිද ?මේ අමුතු මැජික් එක මැජික් එකක් කියුවට සාපයක් වගේ. කියලා මට නම් හිතුනේ.කොහොම වුනත් මේ කොටසේ දී කොල්ලා එනම් යු සභාපති කෙල්ලගේ මල්ලිව හොයා ගන්න. ස්පෑන් වෙත යනවා. එහෙදි අල්හම්බ්රා මලිගයේදී මල්ලිව සොයා ගන්න තියෙන්නේ. කියලා කියන්නේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. ජීවිතයි මරණයත් එක්ක තියෙන ගේම් එකක් මේක. මේකේ ඒ මාලිගයට යන්න කලින් යු සභාපති අධ්‍යක්ෂකට ඊමේල් එකක් එවනවා.

"මෙය "

"මගේ අවසන් කැමැත්තයි"

"මං"

"සමහර විට අපි "

"ග්රනාඩා වල කොහේ හරි මැරිලා හොයා ගන්න ලැබුනොත් "

"මරණයේ හේතුව "

"සොයා ගන්න උදව් කරන අවසන් කැමැත්ත. "

යු සභාපති,සෝ ලේකම් ජිවත් වෙයිද හි ජුගේ මල්ලිව සොයා ගන්න පුළුවන් වෙයිද ? මේ ක්වෙස්ට් එක සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද ?

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

8.0
IMDB

Year : 2018

Actors : Shin-Hye Park, Hyun Bin

The series is about alternate realities and centers around an augmented reality game that distorts your perception of the world around you. The story begins at the Alhambra Palace in ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 2186
  • File Size : 20.142KB
  • Sub Update :2019-07-13
  • උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරිය.

    2019-05-28 at 8:19 am
  • Nipuna Unregister User
    Windows 7Chrome 74

    Bohoma sthuthi sub ekata….. dan nam digatama sub dei kiyala balaaporoththu wenawa…. budu saranai…

    2019-05-28 at 8:59 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 74

    Thank you sub ekata.. kathawa godak lassanai godakkk thanx apita me karana sewayata.. jaya wewa!! BS!!

    2019-05-28 at 9:49 am
  • Madusha Unregister User
    Windows 10Opera 60

    ස්තූතියි සබ් එකට

    2019-05-28 at 10:04 am
  • Nadeeka Unregister User
    Windows 10Firefox 67

    Thank you sub ekata…

    2019-05-28 at 1:04 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-28 at 2:27 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    patta kathawa

    2019-05-30 at 3:40 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    sub waalata thankkkkkkk

    2019-05-30 at 3:41 pm
  • chamod vass Unregister User
    Android 8.1Chrome 73

    Sub ekata thx sis.anith eewath ikmanata dendooo.jaya weewa.🙏

    2019-05-31 at 6:31 am
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
    Sub ekta oyta thanks bro.

    2019-06-06 at 11:44 am
  • upul Unregister User
    Windows 7Chrome 75

    ස්තූතියි සබ් එකට

    2019-07-09 at 10:42 pm
  • navod Unregister User
    Windows 10Firefox 71

    thanks!!…

    2020-01-03 at 2:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *