Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
12 කොටස
ගොඩක් ගොඩක් වැඩ එක්ක 12 වෙනි සබ් එක ගොඩක් ගොඩක් පරක්කු වුනා.එකට සොරි.
මේ කොටස ගොඩක් ගොඩක් දේවල් වෙනවා. ගේම් එකක් නිසා මිනිස්සු මැරෙනවා.
ඒ දේ දන්නේ යු සභාපති.ඒ දේ යු සභාපතිගේ ලේකම් පස්සේ දැන ගත්තා. ඒ වගේම
ඒ ගේම් එක නිසාම ඔහුත් මෙලොව හැර ගියා.
යු සභාපති ව විශ්වාස කරන කවුරුත්ම නැහැ. හී ජූ ඇත්තටම වෙන දේ නොදන්නවා වුනත්
යු සභාපතිව විශ්වාස කරන්න තීරණය කළා.මේකේ ගේම් එක ගැන දැනගන්න කිහප දෙනෙක්
ඉන්නවා මේ කොටසේ. ඒ වගේම සගවපු රහස් හෙළි වෙනවා වගේම. මං මේ කොටසේ
ආසම දෙය යු ජින් වූ ගේ බුද්ධිය whh ප්රශ්නෙට විසදුමයි පලියයි දෙකම එකට ගන්නවා.
ඒ විසදුම ප්රශ්නය මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.
“මං “
“මගේ යාළුවා”
“මගේ යාළුවෙක්ව මැරුවා කියලා ඒ දෙය”
“නිව්ස් වල යනවට ඇත්තටම පොඩ්ඩක් වත් කැමති නැහැ “
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Download Links:
Download Direct 480P පිටපතMemories of the Alhambra (2018) [S01 : E12] Sinhala Subtitle
Download: 2028
File size : 24.78 KB
ඉෂි ද සිල්වා
Comments: 9
Leave a Reply to Ashi Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub ekata thanks sis
Madusha
ස්තූතියි සබ් එකට
Nipuna
අම්මෝ සබ් එක දෙන්නෙ නැතිවෙයි කියල හිතුවෙ…… බොහෝම ස්තූති…. අනිත් එපි ටිකත් හැකි ඉක්මනින් දෙයි කියල බලාපොරොත්තු වෙනවා…. බුදු සරණයි……
SAC Jayarathna
godak kal balagena hitiya
….sub eka dunnata tnx …
chamod vass
බොහොම ස්තූතියි සබ් එක දුන්නට.ජය වේවා.🙏
Ashi
13weni ekath ikmanin denawada..ane plzzzzz
Prabhath Lakmal
ගොඩාක් ස්තුතියි උපසිරැසියට
Prabhath Lakmal
ඉදිරි සබ් ටිකත් හැකි ඉක්මණින් ලබාදෙන්න.. ජය වේවා..
upul
ස්තූතියි සබ් එකට