Memories of the Alhambra (2018) [S01 : E15] Sinhala Subtitle

/

Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

15 කොටස

කොහොමද ඉතින් ඕන්න මං 15 වෙනි කොටස ඉක්මනට ගෙනාවා.
තව ඉතුරු වෙලා තියෙන්නේ එක කොටසයි.
කලින් කොටසේ අවසානයේ දකින්න ඇතිනේ.සේ ජු ගෙදර එනවා. එයා ගෙදර එනකොට යු ජින් වූ
සොයා ගන්න නැහැ.
සේ ජු කොහෙද මෙච්චර කල් හිටියේ.කොහොමද එයා ආවේ යු ජින් වුට මොකද වුනේ ? වගේම
ගේම් එකේ අනතිම්ට මොකද වෙන්නේ.ගේම් එකේ තියෙන දෝෂය ඉවත් කරන්න පුළුවන් වෙයිද වගේ ගොඩක් දේවල් වෙනවා වගේම.
ස්වර්ගයේ යතුරයි ෆාතිමා ගේ අතයි එකතු වුනාම මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මේ කොටසේ මිය යන්න ඕන අයගෙන් කෙනෙක් නැති වෙනවා ඒ කවු ද ?

“මගේ කතාව”

“මෙතැනදී අවසන් වෙන්නේ”

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

7.9
IMDB

Year : 2018

Actors : Shin-Hye Park, Hyun Bin, Min Jin-Woong, Park Hoon

After suffering a setback following a friend's betrayal Yoo Jin Woo travels to Spain on a business. There, he stays at an old hostel owned by a former classical guitarist Jung Hee Joo. The two get entangled in a mysterious incident.

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 1972
  • File Size : 17.656KB
  • Sub Update :2019-07-23
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 75

    anthima kotasath ikmaninma demu thanks godak pin me karana wadeta ….

    2019-07-23 at 6:38 pm
  • අම්ම්හෝ දෙන්නේ කවදද කියලා ඇඟිලි ගැන ගැන හිටියේ.පට්ට ඈ.දිගටම දෙන්න සහෝදරිය.අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු.

    2019-07-23 at 9:20 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-07-23 at 10:54 pm
  • Madusha Unregister User
    Windows 10Opera 62

    ස්තූතියි සබ් එකට

    2019-07-24 at 9:17 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 75

    THank you sub ekata.. digatma sub demu..

    2019-07-24 at 9:44 am
  • sudari chamindi User
    Windows 8.1Chrome 75

    Sub ekata thankyou akke . meka iwara unama (Confession 2019 – Lee Jun Ho) hari (What’s Wrong With Secretary Kim 2018) drama ekata hari sub dennako akke.

    2019-07-25 at 8:34 pm
  • ආදරනීය ගීතයක් Unregister User
    Windows 8.1Chrome 75

    link downlord kraganna behe help karannako

    2019-08-03 at 12:38 am
  • chamod vass Unregister User
    Android 8.1Chrome 75

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට.ජය වේවා 🤟🤟

    2019-08-11 at 8:08 pm
  • Ishara Unregister User
    Android 4.4Chrome 77

    Thanks sis.. plz make a new sub soon for another tv seri….

    2019-10-10 at 7:56 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *