Midnight, Texas (2017) [S01 : E01] Sinhala Subtitle

Published August 15th, 2017 by

2017 අවුරුද්දේ ආපු අත්භූතගනයට අයත් TV Show එකක්.හදලා තියෙන්නේ Charlaine Harrisගේ Midnight Texas පොත්මාලවෙන්.කතාවකිවොත්…

කතාව පටන්ගන්නේ මැන්ෆර්ඩ් ගෙන්.ඔහු බුතත්ම එක්ක කතා කරන කෙනෙක්.ඔහුව මරන්න පස්සෙන් කෙනෙක් පන්නනවා.ඔහුගේ ආච්චිකියනවා මිඩ්නයිට්තමා ඔයාට ආරක්ශිත කියලා.ආච්චිත් හැබයි බූතයෙක්.මිඩ්නට් කියන්නේ අමුතු නගරයක්.එක එක වර්ගයෙමිනිස්සු ඉන්නවා…කතාව බලන්න අරාධනය කරනගමන් මම නවතින්නම්!!!

Spoiler Warning : Based on Charlaine Harris’ book series by the same name, “Midnight, Texas” follows the lives of the inhabitants of a small town where the concept of normal is relative. A haven for vampires, witches, psychics, hit men and others with extraordinary backgrounds, Midnight gives outsiders a place to belong. The town members form a strong and unlikely family as they work together to fend off the pressures of unruly biker gangs, questioning police officers and shades of their own dangerous pasts…

US

Pubudu Sampath

TV EPISODES : 6
MOVIES : 2
8.1
61%
50%

Comments: 23

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    දිගටම කතා මාලාවට උපසිරැසි ලබා දෙන්න…මග නවත්වන්න එපා සහෝ…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-08-16 at 1:33 am
    Reply
    • dinusha

      Mcn preacher s02 ektath sub dennko ikmnta

      2017-08-17 at 12:27 am
    • Grimm

      Grimm sub denoo

      2017-08-17 at 8:48 am
  • Pasindu Amarasinghe

    උපසිරැසියට ජය

    2017-08-16 at 1:35 am
    Reply
  • Eranga Sandaruwan

    එල කිරි බං…
    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..

    2017-08-16 at 1:57 am
    Reply
  • Suminda Lakshan

    නියමයි සහෝ..සුපිරි වැඩක්..
    ඔබගේ පළමුවන උපසිරැසියට සුභ පතනවා..
    දිගටම Subz LK අපිත් එක්කම
    ඉන්න හැකිවෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2017-08-16 at 5:42 am
    Reply
  • හිරු සඳරු

    sub akt Tnx saho…

    2017-08-16 at 6:41 am
    Reply
  • Roshan

    Thnx .eth download karanna bayai.mokada complete season walatama sub dennene.ekaigodak season athara maga nawathwalane

    2017-08-16 at 7:54 am
    Reply
  • Kasun Widusha

    Elama mcn dei kiyala hithuna sub mekata tnx aa loweth patta

    2017-08-16 at 9:49 am
    Reply
  • Sameera Park

    Thanks bro

    2017-08-16 at 10:14 am
    Reply
  • kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    එල සහෝ දිගටම දෙන්න

    2017-08-16 at 10:32 am
    Reply
  • හිරාන් ශාරංග

    උපසිරැසියට ස්තුතියි සහෝ.. තව එපි ටිකක් පහු වුනාම මාත් මේක බලන්න ගන්නම්. කතාව හොඳයි වගේ නම් අන්තිම වෙනකම්ම ඉන්නවා සීසන් කීයක් වුනත්.. ??

    2017-08-16 at 1:31 pm
    Reply
  • හිරාන් ශාරංග

    මට ඊළඟ එපිය එනකම් ඉවසාගෙන ඉන්න බැරි ලෙ⁣ඩක් තියේ. ඒ නිසයි ටිකක් පහුවෙලා බලන්න ගන්නවා කීවෙ.. දිගටම සබ් දෙමු.. ජයවේවා… ??

    2017-08-16 at 1:33 pm
    Reply
  • DC Bandara

    Patta series ekk bro….digatama sub denna

    2017-08-16 at 3:03 pm
    Reply
  • maikee

    supiri mat hoya hoya hitiye midnight texas eke sinhala sub tanx bn mekata puluwannam nawattanna netuwa digatama denna aniwa api dennam sup eka
    Mta ada tama me web site eka link une. Ela

    2017-08-16 at 5:55 pm
    Reply
  • maikee

    Sinhala sub eka zip kiyana code eken dannako

    2017-08-16 at 6:04 pm
    Reply
  • Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-08-16 at 7:33 pm
    Reply
  • Manoj Sachintha

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු
    ජය වේවා!

    2017-08-16 at 7:50 pm
    Reply
  • supun dilshan

    puluwan ikmnta denna saho….ela wadk digtama karan yamu

    2017-08-16 at 10:31 pm
    Reply
  • sudesh

    Ammo macho thanx sub akata. English sub aken apu ep 4 baluwa dan ithim apahu sinhala sub akath akkath balanawa . Alama subz.lk supirima gamanak ubalata yanna puluwan aluth tv serios tikata film tikata apu sanin sub dena ubalata pin hode.
    (Machanla prechar seson 2 akata sub denna puluwannam akath loku udawwak )

    2017-08-16 at 10:51 pm
    Reply
  • dinusha

    Tnz saho digatma sub dnna

    2017-08-17 at 12:24 am
    Reply
  • D'O'N

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ස්තුතියි සහෝ.
    ඔබ හට තුති .. Subz LK හට ජය..!

    2017-08-23 at 11:54 am
    Reply
  • ශානක

    සබට ගොඩක් ස්තුති සහෝ වචන වල පොඩි පොඩි
    අඩුපාඩු කම් ටිකක් නම් තියේ ඉස්සරහට වැරදි නිවැරදි කර ගනිමු
    ජයෙන් ජය

    2017-08-29 at 3:05 am
    Reply

Leave a Reply to හිරාන් ශාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip