Midnight, Texas (2017) [S01 : E02] Sinhala Subtitle

Published August 17th, 2017 by

ඔන්න ඉතින්  මිඩ්නයිට් ටෙක්ෂාස් වල තවත් කොටසක් අද ගෙනාවා.S01 E02 Bad Moon Rising  කියලා තමා හදුන්වන්නේ.මතක ඇතිනේ පසුගිය කොටසෙදී බොබොව පොලිසිය අල්ලන් ගියානේ.එතනින් පස්සේ  මැන්ෆ්රඩ් ඔහුව බේරගන්නේ කොහොමද  කියලා කතාව කිවොත් රස යනවා.බලලම රසවිදින්න…ගිහින් එන්නම් ඊලග   කොටසින් Lemuel, Unchained එකෙන් හමුවෙමු!!!

සියළුම HD පිටපත් සදහා ගැලපේ

All HD Copies

Spoiler Warning : Manfred tries to help a new neighbor clear his name by communicating with the murdered victim; Manfred’s neighbors help rid his home of the spirits haunting it; Lem and Olivia set out to stop a deadly predator before it kills again…

US

Pubudu Sampath

TV EPISODES : 6
MOVIES : 2
8.1
61%
50%

Comments: 15

  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ??

    2017-08-18 at 1:37 am
    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for subtitles

    2017-08-18 at 3:06 am
    Reply
  • Kasun Widusha

    Tnx mchoooo

    2017-08-18 at 9:07 am
    Reply
  • Suminda Lakshan

    එලම සහෝ..
    ඉතුරු එපි ටිකත්
    ඕමම දෙමු..???

    2017-08-18 at 11:18 am
    Reply
  • Chathu CK

    patta machan

    2017-08-18 at 2:07 pm
    Reply
  • Sameera Park

    Thanks bro

    2017-08-18 at 6:40 pm
    Reply
  • Supun dilshan

    Elaz brooo

    2017-08-18 at 7:28 pm
    Reply
  • sudesh

    Thanks bro sub akata ep3 th demu ikmanatama

    2017-08-19 at 9:05 pm
    Reply
  • Max999

    Thanks bro

    2017-08-21 at 8:58 am
    Reply
  • Eranga Sandaruwan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    2017-08-22 at 2:27 am
    Reply
    • Eranga Sandaruwan

      කොයි ඉතුරු ටික.
      අනේ බාගෙට නවත්තන්න එපා බ්‍රෝ..
      සුපිරි සීරියස් එක..

      2017-09-04 at 12:39 pm
  • Hesha Ra

    adow e03 kawadda danne?
    meka patta

    2017-08-22 at 11:49 pm
    Reply
  • Indika

    e03 sub dennadda

    2017-08-30 at 7:08 am
    Reply
  • kosala

    කෝ බන් අනිත් එපි ටිකේ සබ දෙන්නෙ නැද්ද.?
    තරහකට නෙමේ බන් කියන්නෙ. බාගෙට වැඩ කරන්න එපා. ඊට හොදයි නොකරම හියහන්.

    2017-09-03 at 4:22 pm
    Reply
  • AWNCK

    Thanks bro….

    2017-09-25 at 9:36 pm
    Reply

Leave a Reply to Eranga Sandaruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip