ඔන්න ඉතින් මිඩ්නයිට් ටෙක්ෂාස් වල තවත් කොටසක් අද ගෙනාවා.S01 E02 Bad Moon Rising කියලා තමා හදුන්වන්නේ.මතක ඇතිනේ පසුගිය කොටසෙදී බොබොව පොලිසිය අල්ලන් ගියානේ.එතනින් පස්සේ මැන්ෆ්රඩ් ඔහුව බේරගන්නේ කොහොමද කියලා කතාව කිවොත් රස යනවා.බලලම රසවිදින්න…ගිහින් එන්නම් ඊලග කොටසින් Lemuel, Unchained එකෙන් හමුවෙමු!!!
සියළුම HD පිටපත් සදහා ගැලපේ
All HD Copies
Spoiler Warning : Manfred tries to help a new neighbor clear his name by communicating with the murdered victim; Manfred’s neighbors help rid his home of the spirits haunting it; Lem and Olivia set out to stop a deadly predator before it kills again…
Pubudu Sampath
Comments: 15
Leave a Reply to Hesha Ra Cancel reply
Search
Login
Pasindu Amarasinghe
උපසිරැසියට තුති සහෝ??
SULAKSHANA MIHIRANGA
Thank for subtitles
Kasun Widusha
Tnx mchoooo
Suminda Lakshan
එලම සහෝ..
ඉතුරු එපි ටිකත්
ඕමම දෙමු..???
Chathu CK
patta machan
Sameera Park
Thanks bro
Supun dilshan
Elaz brooo
sudesh
Thanks bro sub akata ep3 th demu ikmanatama
Max999
Thanks bro
Eranga Sandaruwan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Eranga Sandaruwan
කොයි ඉතුරු ටික.
අනේ බාගෙට නවත්තන්න එපා බ්රෝ..
සුපිරි සීරියස් එක..
Hesha Ra
adow e03 kawadda danne?
meka patta
Indika
e03 sub dennadda
kosala
කෝ බන් අනිත් එපි ටිකේ සබ දෙන්නෙ නැද්ද.?
තරහකට නෙමේ බන් කියන්නෙ. බාගෙට වැඩ කරන්න එපා. ඊට හොදයි නොකරම හියහන්.
AWNCK
Thanks bro….