Midnight, Texas (2017) [S01 : E05] Sinhala Subtitle

Published September 10th, 2017 by

ඔන්න Midnigt Texas වල 5වෙනි කොටසත් අරන් ආවා.මුලින් කියන්න ඔනි සමහරු බැනලා තිබ්බා අනික් කොටස් ටික දෙන්නේ නැද්ද කියලා ඉතින් කියන්න ඔනි මේ දවස් වල වැඩ රාජකාරි බහුලනිසා මේක ටිකක් පරක්කුයි කියලා ඒත් එහෙම හරි Comment දාන එක ගැන සතුටු වෙනවා!!!
ඉතින් මේ කොටසේ දී බෝබෝට බෝම්බ ගහන සිද්දියකුත් වෙලා බෝබොගේ ඇත්ත එලිවෙනවා ඒ අස්සේ හයිටවර් මන්ෆරඩ්ව හොයාගෙන එනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න කතාව බලන්න වෙනවා

ඊලග කොටසින් හමුවෙමු!

Spoiler Warning : Manfred’s con artist past catches up with him, threatening his relationship with Creek; Bobo’s budding relationship with Fiji takes an unexpected turn…

US

Pubudu Sampath

TV EPISODES : 6
MOVIES : 2
7.6
61%
50%

Comments: 17

  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-10 at 7:30 pm
    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for subtitles

    2017-09-11 at 12:04 am
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ??

    2017-09-11 at 12:16 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2017-09-11 at 1:41 pm
    Reply
  • lasitha

    e06 ikmanata danna!!!!

    2017-09-18 at 10:51 pm
    Reply
  • malinda

    s1 e6 eke sub tika one. sub tika niyami

    2017-09-20 at 10:25 pm
    Reply
  • anuka

    e06 walath dannako ikmanata

    2017-09-24 at 7:57 am
    Reply
  • KUsh

    ep 06 denne nedda dowunlod karn bln inwa. season ekama

    2017-09-24 at 1:40 pm
    Reply
  • AWNCK

    Thanks bro……….

    2017-09-25 at 9:44 pm
    Reply
  • anuka

    digatama sub denna bari nam tv show patan ganna epa..balan idala epa wenawane redda

    2017-09-26 at 8:48 am
    Reply
    • hansika

      ඒකනේ බන් බාගයක් සබ් දීල ඉතුරු ටිකට නෑ

      2017-10-16 at 1:36 pm
  • iresh

    Ituru tike sub nadda brooo

    2017-10-01 at 9:55 am
    Reply
  • Supun Tharuka

    midnight ake ethuru tiketh sub dennko bro

    2017-10-08 at 7:34 am
    Reply
  • KUsh

    ithuru tika denne nedda brow

    2017-10-09 at 1:10 pm
    Reply
  • KUsh

    complet aith ekka series eka bnh

    2017-10-09 at 1:10 pm
    Reply
  • hansika

    06,07,08,09,10 එපි වලටත් ඉක්මනින් සබ් දෙන්නෝ……ඉක්මනින්ම

    Good luck.

    2017-10-16 at 1:34 pm
    Reply
  • night king

    කෝ අනිත් එපි වලට සබ් දෙන්නැද්ද දැන් ඒවා ඇවිල්ල කොච්චර කල්ද,,,ඔක්කොම එපි වලටසබ් දෙන්න බැරිනම් tv series වලට සබ් දෙන්න පටන් නොගෙන ඉන්න ඔනෙ,,,,මගුල

    2017-10-18 at 8:18 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip