Miracle Workers (2019) [S01 : E02] Sinhala Subtitle

/

EP : 02
13වන දවස..!

සුභ දවසක් ඔක්කොටම.. ඉතින් මෙ අරගෙන එන්නෙ ඔයාලට මම ගෙනාපු අලුත්ම අලුත් කතාමාලාවෙ 2වෙනි කොටස මේ කොටස නම් කරල තියෙන්නෙ .”13 වෙනි දවස” කියල.ඒකට හේතුව ඔයාල දන්නවනෙ දෙවියො පෘථිවිය සති 2කින් එහෙනම් දවස් 14කින් විනාශ කරනව කියල. එකෙ 13 වෙනි දවස තමයි අද..

මේකෙදි ලෝකෙ බේරගන්න හදන ක්‍රෙග් ගෙයි එලයිසගෙයි උත්සහය වගේම දෙවියන්ගෙ ස්වභාවයත් දෙවියන්ගෙ ලේකම් වන සංජයට රැකියාව රැකගන්නඕන නිසා අත්වන කරදරත් ඔයාට බලාගන්න පුළුවන් .

ඉතින් 7.7 ක imbd අගයක් තියෙන මේ කොටස අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Jorma taccone විසින්. එහෙනම් විනෝදය කෘතුහලය සමගින් දිව්‍යලෝක වික්‍රමයේ තවත් කොටසකින් හමුවෙමු ..
ඔබට ජය.. !

අපොයි… බිල් මෙහෙර්..!!!

7.2
IMDB

Year : 2019

Actors : Steve Buscemi, Daniel Radcliffe, Geraldine Viswanathan, Karan Soni

A comedy set in the offices of Heaven Inc. When God plans to destroy the Earth, two low-level angels must convince their boss to save humanity. They bet him they can pull off their most impossible miracle yet: help two humans fall in love.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 775
  • File Size : 14.016KB
  • thanks saho sub ekata,enkam mnga balaagena unnne…..niyma comedy pattta………!!!!!!😜😜😜😜

    2019-02-27 at 10:27 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      බොහොම ස්තුතියි සහෝ..

      2019-03-11 at 12:16 pm
  • madawa mihiranga Unregister User
    Android 5.1Samsung Browser 3.3

    Supiri kathawa saho… hodama ekak thorala dunnata sthuthiyi. Digatama karan yamu api ubath rkka innawa… thanks

    2019-02-28 at 8:10 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      බොහොම ස්තුතියි අදහසට..
      ලොකු හයියක් ඔයාල..

      2019-03-11 at 12:17 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 72

    Thank you sub ekata godakk… Digatama sub demu… Jaya wewa!! BS!!!

    2019-02-28 at 9:19 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      බොහොම ස්තුතියි ..
      ජය වේවා..

      2019-03-11 at 12:17 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු නවත්තන්නේ නැතිව…

    2019-03-02 at 9:53 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      අනිව දිගටම දෙනව .. බොහොම ස්තුතියි සහෝ..

      2019-03-11 at 12:18 pm
  • හිරාන් ශාරංග Unregister User
    Android 6Samsung Browser 8.2

    අද තමයි මං මේ සීරීස් එක බලන්න හදන්නෙ. කතාව නම් නියමයි වගේ විස්තරයි, කොමන්ටුයි දැක්කාම.
    ඉක්මනින් දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..!
    තෙරුවන් සරණයි…
    !

    2019-03-04 at 9:16 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      බොහොම ස්තුතියි අදහසට..
      ඔබට ජය..

      2019-03-11 at 12:19 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2019-03-06 at 5:48 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      බොහොම ස්තුතියි ..
      ඔබට ජය..

      2019-03-11 at 12:19 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *